tag:blogger.com,1999:blog-628344550111716809.post1869866245978276582..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 31. එයයි මමයිවිසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-628344550111716809.post-23518896100620095932017-03-01T05:45:16.761-08:002017-03-01T05:45:16.761-08:00මං නොදන්නවයි ඒක....ඔය ලමයයි ඔයාගේ ගෑනු ලමයයි ඒ කිය...මං නොදන්නවයි ඒක....ඔය ලමයයි ඔයාගේ ගෑනු ලමයයි ඒ කියන්නේ නෝනායිත් ඔහොම ම තමා ..හා නැද්දවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-78953713906044749742017-03-01T05:44:21.075-08:002017-03-01T05:44:21.075-08:00ඇත්ත..ඕක පිරිමින්ගෙ හැටි..වට්ටුඩූ නේඇත්ත..ඕක පිරිමින්ගෙ හැටි..වට්ටුඩූ නේවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-77143983526653364122017-02-22T23:26:02.010-08:002017-02-22T23:26:02.010-08:00අපේ කතාවත් මෙතන තියෙනෝ :)
https://nopalakatha.blo...අපේ කතාවත් මෙතන තියෙනෝ :)
https://nopalakatha.blogspot.com/තුසිත වීරසිංහhttps://www.blogger.com/profile/17374316206727334683noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-31145717423261533092017-01-31T10:01:31.465-08:002017-01-31T10:01:31.465-08:00එයා වැඩට ගිහින් මම ගෙදර ඉන්නවා නම්, දවසට කෝල්ස් හත...එයා වැඩට ගිහින් මම ගෙදර ඉන්නවා නම්, දවසට කෝල්ස් හතරක් හෝ පහක් එනවා. කෑවද, මොනවද කෑවේ, ෆ්‍රිජ් එකේ අරවා තියෙනවා මේවා තියෙනව. එක වෙලාවකට වාතේ. උදේට මාත් එක්ක ඔරොප්පුවෙන් නම් එලියට ගියේ, එදාට නෝ කෝල්ස්. මොනවා වුනත් මං ගැන හොයා බලන එකම කොච්චර ලොකු දෙයක්ද. අපි වයසක උදවිය. ඒත් තාම එහෙමයි. මම ගැන නම් කියලා වැඩක් නැහැ. මට ඔය කෝල්ස්, මෙසේජ් අරහං. ඒවට ඉතින් මම බැනුම් අහගෙන ඉන්නවා. ලව් කරන කාලේ ඔය ටෙලිෆෝන්ස් නැහැ. ඉස්සර මම තනියෙන් පිටරට ඉන්න කාලේ නම් පැල් බැඳන් කතා කරනවා. ලඟ ඉන්නකොට අගේ නැහැ. පිරිමින්ගේ හැටි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-45133266449451113972017-01-31T07:03:38.385-08:002017-01-31T07:03:38.385-08:00ඒක ඇත්ත තේරුම් ගැනීමයි විශ්වාසෙයි තමයි තියෙන්න ඕන ...ඒක ඇත්ත තේරුම් ගැනීමයි විශ්වාසෙයි තමයි තියෙන්න ඕන කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-14874507726346555702017-01-31T06:38:22.148-08:002017-01-31T06:38:22.148-08:00නැතිම වෙන්න නම් බෑ ලමයෝනැතිම වෙන්න නම් බෑ ලමයෝවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-1855785055862652212017-01-31T06:37:54.923-08:002017-01-31T06:37:54.923-08:00හම්මේ..ඒ කතාව නම් නියමයි..මට මැවිලා පේනවා...සඳා හූ...හම්මේ..ඒ කතාව නම් නියමයි..මට මැවිලා පේනවා...සඳා හූ තිය තිය අඬන හැටිවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-7803356150916452482017-01-31T06:36:52.038-08:002017-01-31T06:36:52.038-08:00හැමදේම සමබර වෙනවා නම් ගැටලු අඩුයි නේ....හැමදේම සමබර වෙනවා නම් ගැටලු අඩුයි නේ....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-3212894236266642562017-01-31T06:36:12.230-08:002017-01-31T06:36:12.230-08:00බොහොමයක් විට එහෙම වෙනවා නේදබොහොමයක් විට එහෙම වෙනවා නේදවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-10557328843460578132017-01-31T06:35:46.468-08:002017-01-31T06:35:46.468-08:00ඔව් ඔව් ඔයාගෙ ආලවට්ටම් එහෙමත් මේක ලියන්න උදව් වුනා...ඔව් ඔව් ඔයාගෙ ආලවට්ටම් එහෙමත් මේක ලියන්න උදව් වුනාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-22711959976502656422017-01-31T06:35:08.343-08:002017-01-31T06:35:08.343-08:00ගොඩක් අයගෙ අත්දැකීම් එක්ක මගෙත් සමහර එව්වා ටිකක් ද...ගොඩක් අයගෙ අත්දැකීම් එක්ක මගෙත් සමහර එව්වා ටිකක් දාලා මේ ලිව්වේ.....මේකෙ ප්‍රහසනය ඔයා අඳුනගත්තා නේදවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-34239123888160879372017-01-31T06:33:21.349-08:002017-01-31T06:33:21.349-08:00ඔන්න ඔහොමලු දුමින්ද...ඔන්න ඔහොමලු දුමින්ද...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-89508094643224540342017-01-31T06:32:49.747-08:002017-01-31T06:32:49.747-08:00ඒ කියන්නේ මම හරි.....ඒ කියන්නේ මම හරි.....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-14918027580991583792017-01-31T02:56:25.861-08:002017-01-31T02:56:25.861-08:00හම්මේ එක ,
මරු. අත්දැකිම් නැති බැවින් කිසිත් නොකි...හම්මේ එක ,

මරු. අත්දැකිම් නැති බැවින් කිසිත් නොකියමි.ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-26110352173646099732017-01-30T08:07:14.132-08:002017-01-30T08:07:14.132-08:00 ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය අපි වගේ තමන්ගේ හැඟීම්... ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය අපි වගේ තමන්ගේ හැඟීම් පිටට පෙන්නන්නෙ නෑ ගෑණු අපි වගේ.අපිව වාතයක් වගේ පිටින් පෙන්නන බොහෝ වෙලාවට ඇතුලතින් එයාලා එහෙම නෑ.
මට මේක කියවද්දී මතක් උනේ මම මැරි කරපු මුල් දවස්වල උන වැඩක්.ඔන්න හබියා එයාගේ බොස්ගේ ගෙදර ගියා මොකක්ද වැඩකට මම එයා කොහේ ගියත් ඒ යන තැනට යන්න ගතවෙන වෙලාව බලල කෝල් එකක් දීලා බලනවා පරිස්සමින් ගියාද කියලා.එයත් මම කෝල්, කරන්න පරක්කු උනොත් හරි ආවෝ කියලා එකක් text හරි දානවා.මේ කියපු දවසේ මම ගන්නවා ගනන්වා ෆෝන් එක ඕෆ්. ඔහොම උන ගමන් දැන් තරම්වත් මට ඉවසිල්ල්ක නෑ ඒ දවස්වල මම හිතන්නෙම ඇක්සිඩන්ට් වෙලා කියලා තමා.දහපහලොස් වතාවක් විතර කෝල් කරලා බැලුවා ඒත් නෑ.දැන් ඉතින් මම ගෙදර තට්ට තනියම හොටු පෙර පෙර අඬනවා.පස්සෙ ගත්ත එයාගෙ මල්ලිට අඬ අඬ කිව්වා විස්තරේ ඊටපස්සෙ ගත්ත එයාගෙ අම්මට එයාටත් කිව්වා අපේ අක්කටත් කෝල් කරලා කිව්වා දැන් සේරමලා අපේ ගෙදර එන්න ලෑස්තිය.කොහොම හරි විනාඩි 20ට විතර පස්සෙ මෙන්න එයාගෙන් කෝල් එකක් එනවා.මම වැලපි වැලපි ආන්සර් කරනකොට එයා හිතලා මට මොකක් හරි කරදරයක් කියලා.පස්සෙ බලනකොට ඉතින් එයා මට මැසේජ් දාලා ෆෝන් ඕෆ් කරනවා බොසා එක්ක මීටින් කියලා මට ඉතින් ඒ ඉලව් මැසේජ් එක ආවෙ නෑ. ඒ වෙනකොට ඉතින් එකම තොයිලයයි ගෙදර අම්මයි මල්ලි මෙහෙ එන්න පිටත් වෙලා අපේ එයාගෙ හබියට කෝල් කරලා එකම විකාරයඉ.
ඔන්න ඕකයි අපේ ගෙදර තත්වයනම්. එදා ඒ ඉගෙන ගත්ත පාඩමට එයානම් ලේසියට මගේ කෝල් එකකට ආන්සර් නොකර ඉන්නෙ නෑ.ඒ උනාට දැන් මන් එච්චරම නරකත් නෑ.සිහි නුවනින් වැඩ කරනවා හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-10438023397424457852017-01-29T19:50:28.594-08:002017-01-29T19:50:28.594-08:00ඇත්ත.. මේ වගෙ වෙනකොට නම් ගානක් නැහැ.. හැබැයි නිකරු...ඇත්ත.. මේ වගෙ වෙනකොට නම් ගානක් නැහැ.. හැබැයි නිකරුනෙ සැක කරනවා නම්.. වෙන අයට වෙන දේවල් වලින් ආදරේ මනිනවා නම්.. ජීවත් වෙන එක අමාරුයි ඇත්තටම..කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-71707517757419862492017-01-29T19:34:26.607-08:002017-01-29T19:34:26.607-08:00අවසානෙටනම් ජයග්‍රහහණය කෙල්ල නේ ද :-)
ඔන්න ඕකයි තත්...අවසානෙටනම් ජයග්‍රහහණය කෙල්ල නේ ද :-)
ඔන්න ඕකයි තත්වෙ එහෙනම්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-61122136392038841092017-01-29T19:20:11.317-08:002017-01-29T19:20:11.317-08:00ඔන්න ඉතිං මට තනියම හිනා යනවා...මේක අස්සේ කොහේදො තැ...ඔන්න ඉතිං මට තනියම හිනා යනවා...මේක අස්සේ කොහේදො තැනක මාත් අස්සක මුල්ලක ඉන්නවා වගේ දැනුනා...ගෑණු ඉතිං එහෙම තමා..හච්චිමක් ගියත් ඒ ගැන වද වෙනවානම් තම ඉතිං කැමති...ඒත් ඉතිං ඕනවට වඩා ඇණයක් වෙන්න ගිහින් සම්බන්ධතා බිඳගෙන හූල්ලනවට වඩා මධ්‍යම ප්‍රථිපදාව හොඳයි කියලා හිතෙනවා..මොනා වුණත් ඔයා මගෙ හිත කියෙව්වා නෙහ්...කතා කරන පන්හිඳhttps://www.blogger.com/profile/03246683274514312656noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-55890840708643216792017-01-29T13:20:39.063-08:002017-01-29T13:20:39.063-08:00හැමෝම ඩිංගක් ආත්මාර්ථකාමියි...හොඳම දේ දෙන්න කතා බහ...හැමෝම ඩිංගක් ආත්මාර්ථකාමියි...හොඳම දේ දෙන්න කතා බහ කරලා ඔය මැසේජ් කෝල් කරන වෙලාවල් ගැන එකඟතාවයකට එන එක... :)

අනිත් කෙනාගේ හිතට කලින්, තමන් තමන්ගේ හිත තේරුම් ගන්න ඕනේ...විවෘත සංවාද නැති කම නිසා මිනිස්සු බොහොමයක් වෙලාවට තමන්ට ඕනේ දේ හිතාගෙන ඒ ඔස්සේ අනවශ්‍ය හිත් රිදවීම් ඇති කරගන්නවා...සංවාද වෙනුවට විවාද තමයි වැඩි හරියක් ඇති වෙන්නේ...

//ඔය වටේ ඉන්න යාලුවොයි ෆේස්බුක් එකයි බ්ලොග් වයිබර් වට්ස් ඇප් නිසා තමා මේ ඔක්කොම..//
සමහර වෙලාවට මේවයේ බලපෑම නිසා ලස්සනට තියන පවුල් විසිරෙනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-79211169625348910182017-01-29T09:12:26.009-08:002017-01-29T09:12:26.009-08:00ඒකයි වෙනස. :)
ජයවේවා!!!ඒකයි වෙනස. :)

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-79139813198541607652017-01-29T06:27:20.683-08:002017-01-29T06:27:20.683-08:00මගේ කතාවේ එයා මම සහ මම එයා විදියට මාරු වෙලා...ඒකෙත...මගේ කතාවේ එයා මම සහ මම එයා විදියට මාරු වෙලා...ඒකෙත් හැටි හැබෑට...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com