tag:blogger.com,1999:blog-628344550111716809.post370806166651725887..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 41. මං ආසම කරන දේවල්විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-628344550111716809.post-29561538923003124042017-03-22T17:06:01.864-07:002017-03-22T17:06:01.864-07:00ස්තුතියි ඔබට ....ස්තුතියි ඔබට ....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-63492018547593662092017-03-22T06:58:03.910-07:002017-03-22T06:58:03.910-07:00බොහොම සතුටින් ඔබගේ ලිපි කියෙව්වෙමි ,බොහොම සතුටින් ඔබගේ ලිපි කියෙව්වෙමි ,Suri's Journeyhttps://www.blogger.com/profile/04594807786955383117noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-27745296134472263402017-03-21T06:44:04.092-07:002017-03-21T06:44:04.092-07:00චූලෝදරගෙ අර අන්තිම වාක්යයෙ එන කැමති කතන්දර මට නොක...චූලෝදරගෙ අර අන්තිම වාක්යයෙ එන කැමති කතන්දර මට නොකෙරෙනම ඒවා...
අපේ ලොකු කොල්ලාත් ඔය ටීවී සීරීස් වලට වහ වැටිලා මට ඕක බැලෙන්නෙම නෑ...කොටින්ම කිව්වොත් මට ටීවීත් අරහංවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-28744400242394994082017-03-21T01:22:01.243-07:002017-03-21T01:22:01.243-07:00ඔයැයිගෙ ලිස්ට් එකේ කියවිල්ලයි, ඇවිදිල්ලයි, කල්පනා ...ඔයැයිගෙ ලිස්ට් එකේ කියවිල්ලයි, ඇවිදිල්ලයි, කල්පනා ලෝකෙ අතරමං වෙන එකයි, ෆොටෝ කෙරුවාවයි මගෙත් ආසම හතරක්..
පොත් වලින් පටන්ගත්ත කියවිල්ල දැන් නම් බ්ලොග්, බුකිය සහ ජාලෙ තියෙන එක එක එව්වට මාරු වෙලා පොත් කියවිල්ල අඩුවෙලා

ඊට අමතරව ෆිල්ම්, ටීවී සීරිස් වලට පිස්සු වැටීම, බෝතලයක් සමග මිතුරුහවුල ආසම දේවල් වලින් උඩින්ම තියෙනවාචුලෝදරhttps://www.blogger.com/profile/06169406275520284212noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64227413299636026472017-03-18T18:38:36.587-07:002017-03-18T18:38:36.587-07:00ස්තුතියි චෙෆ්ස්තුතියි චෙෆ්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-44264008269890125762017-03-18T18:38:10.514-07:002017-03-18T18:38:10.514-07:00වැඩට යනකොට කොහොමද එහෙම නිදාගන්නෙ....ඈවැඩට යනකොට කොහොමද එහෙම නිදාගන්නෙ....ඈවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-61293580523437773502017-03-17T21:55:24.559-07:002017-03-17T21:55:24.559-07:00Congrats....!!Congrats....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-37282832526169494892017-03-16T20:56:29.929-07:002017-03-16T20:56:29.929-07:00නිදාගන්න එක විනෝදාංශයක් විදිහට තමයි වෙන්නේ
මෙහෙමන...නිදාගන්න එක විනෝදාංශයක් විදිහට තමයි වෙන්නේ
මෙහෙමනේ.. සාමන්‍යෙයන් අපි හැමෝම රැ දහයත් හතරත්, පහත් අතර නේ. විනෝදාංශයක් විදිහට මම නම් උදේ දහයත් එකොළහත් අතර වෙනකම් නිදා ගන්නවා. ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-76268261489808818892017-03-16T20:54:32.746-07:002017-03-16T20:54:32.746-07:00එහෙනම් රස්තියාදුවක යමු
එහෙනම් රස්තියාදුවක යමු
ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-35155929251385826722017-03-16T20:53:29.908-07:002017-03-16T20:53:29.908-07:00හම්මේ ඔන්න අදයි ප්ලාස්ටර් කැල්ල ගැලෙව්වේ.
නෑ නෑ ම...හම්මේ ඔන්න අදයි ප්ලාස්ටර් කැල්ල ගැලෙව්වේ.

නෑ නෑ මැගී නෙමෙයි නුඩ්ල්ස් වලින් කැමතිම නම් රස හරි එකට තමයි හැබැයි ඉතිං අපේ තාලේට හදපු පැස්ටා එකක් ස්පැගති එකක් උනත් අවුලක්ම නෑජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-586792525999588002017-03-16T20:51:45.769-07:002017-03-16T20:51:45.769-07:00This comment has been removed by the author.ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64127046309684788622017-03-15T17:13:03.320-07:002017-03-15T17:13:03.320-07:00නිදාගැනීම සාමාන්‍ය දේකට වඩා කට්ටිය විනෝදාංශයක් ලෙස ...නිදාගැනීම සාමාන්‍ය දේකට වඩා කට්ටිය විනෝදාංශයක් ලෙස කරන බව පෙනෙයි....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-29747753992840721812017-03-15T17:11:49.791-07:002017-03-15T17:11:49.791-07:00නූඩ්ල්ස් කියන්නෙ මැගී වගේ ක්ෂණික ඒවා නේද...හොඳම නෑ...නූඩ්ල්ස් කියන්නෙ මැගී වගේ ක්ෂණික ඒවා නේද...හොඳම නෑ...
අනේ ඔව් ලියනවා කියල මට පේනවා....බයික් රයිඩින් ගිහින් නෙ ගිය සතියෙත් අත ලෙලි ගිහින් තිබුණෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-31546149221999577502017-03-15T04:53:09.856-07:002017-03-15T04:53:09.856-07:00මගෙත් ලිස්ට් එකෙත් ඕයින් ගොඩක් තියෙනවා
4 ට කැමැතිය...මගෙත් ලිස්ට් එකෙත් ඕයින් ගොඩක් තියෙනවා
4 ට කැමැතියි ඒත් වෙන් නෑ
6,7,9 නම් ලිස්ට් එකේ නෑ
ඒ වෙනුවට
කොම්පීතරේ ෆිල්ම් බැලීම, නිදා ගැනීම...වගේ ඒවා එනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-15153250925338467462017-03-14T23:41:02.403-07:002017-03-14T23:41:02.403-07:00මේ මම ආසම දේවල් දහය
01. පොත් කියවීම
02. නිදා ගැනීම...මේ මම ආසම දේවල් දහය
01. පොත් කියවීම
02. නිදා ගැනීම
03. චිත්‍රපටි බැලීම
04. බයික් රයිඩින්
05. හුදකලා වීම
06. සත්තු ඇති කිරීම(බල්ලන්)
07. තේ බීම
08. ඇවිදින්න යාම
09. ලීවීම
10. නුඩ්ල්ස් කෑම

ඔන්න ඕවයි මම කැමතිම දහය වෙන්නේජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-4598353601042503272017-03-14T16:38:38.496-07:002017-03-14T16:38:38.496-07:00මටත් හිතෙනවා බක්කරේ මේ කම්පියුටර් යුගය...අපේ පොත් ...මටත් හිතෙනවා බක්කරේ මේ කම්පියුටර් යුගය...අපේ පොත් කියවීම අපෙන් ටිකක් ඈත් කලා කියලා.....දැන් කියවීමේ වේගය සෑහෙන්න අඩුයි මගෙත්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-43837597237112342762017-03-14T16:37:21.254-07:002017-03-14T16:37:21.254-07:00නෑ...නෑ...ඔයාගෙ ලිස්ට් එකේ තව එව්ව ඇති....ලියන්නකො...නෑ...නෑ...ඔයාගෙ ලිස්ට් එකේ තව එව්ව ඇති....ලියන්නකො බලන්නවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-60097799513156730082017-03-14T16:36:37.695-07:002017-03-14T16:36:37.695-07:00ගස්ලබ්බ ගේ ඉල්ලීම මත සමහර විට එහෙනම් ඒක ඊලඟ පෝස්ටු...ගස්ලබ්බ ගේ ඉල්ලීම මත සමහර විට එහෙනම් ඒක ඊලඟ පෝස්ටුව වෙන්න ඉඩ තියනවා....
ස්තුතියි හොඳේවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-2862648125860367112017-03-14T16:35:18.329-07:002017-03-14T16:35:18.329-07:00මගෙ අම්මේ චොකලට් වලටම ස්ථාන තුනක්...ඒ ලිස්ට් එක නම...මගෙ අම්මේ චොකලට් වලටම ස්ථාන තුනක්...ඒ ලිස්ට් එක නම් මාරයි...මමත් ඔය ගස් වැල් සත්තු එක්ක හිටපු ගමන් කයිවාරුවක් ගහනව....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-9057582365106006922017-03-14T16:33:03.985-07:002017-03-14T16:33:03.985-07:00අනු පිලිවෙලහිටපු ගමන් උඩ යට යනවා....එක එක කාල වලට ...අනු පිලිවෙලහිටපු ගමන් උඩ යට යනවා....එක එක කාල වලට එක එක විදියයි....
ඒත් සඳූ ලියනවා නම් ආසයි කියවන්න මග බලන් ඉන්නවා මංවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-25163801799882820262017-03-14T16:31:29.059-07:002017-03-14T16:31:29.059-07:00ස්තුතියි දුමී...මම ඒක කියවන්න ඕන...ස්තුතියි දුමී...මම ඒක කියවන්න ඕන...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-28787343688104804922017-03-14T16:30:43.756-07:002017-03-14T16:30:43.756-07:00මටත්වුනේ ඔයිට සමාන දේවල්ම තමා...ඒ කාලෙ කියවීමේ වේග...මටත්වුනේ ඔයිට සමාන දේවල්ම තමා...ඒ කාලෙ කියවීමේ වේගය සෑහෙන වැඩියි...පසු කලකදි රෝහලේ පුස්තකාලෙ පොතුත් ඒ වේගෙන්ම කියෙව්ව...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-25237415777867737542017-03-14T10:45:38.025-07:002017-03-14T10:45:38.025-07:00මමත් ආසමකරන දෙයක් තමයි කියවන එක.පොඩිකාලේම කෑම කනකො...මමත් ආසමකරන දෙයක් තමයි කියවන එක.පොඩිකාලේම කෑම කනකොට පොතක් කියවන්න පුරුදුවුනා,පුටුව උඩට කකුල තියල දණහිස උඩ පොතයි බත් පිඟාන්යි බැලන්ස් කරගෙන කන ගමන් කියවීම computer එක ජිවිතේට එනකම් තිබ්බා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-19945946968460024172017-03-14T09:54:58.834-07:002017-03-14T09:54:58.834-07:00මේක මරු! මම මේ දැන් කල්පනා කරන්නේ මම මේ ලිස්ට් එකේ...මේක මරු! මම මේ දැන් කල්පනා කරන්නේ මම මේ ලිස්ට් එකේ තියෙන ඒවයින් අකමැති මොනවටද කියලා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-60717652643018897272017-03-14T05:11:09.191-07:002017-03-14T05:11:09.191-07:00අහිංසක ආසාවන්...
අංක හත ගැන දැඩි උනන්දුවෙන් බලාගෙන...අහිංසක ආසාවන්...
අංක හත ගැන දැඩි උනන්දුවෙන් බලාගෙන ඉන්නෙ.එක්කන් කොල්ලා ලියල්ල..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com