tag:blogger.com,1999:blog-628344550111716809.post6612956734443079788..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 52. ඒ සොඳුරු අවසානය විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-628344550111716809.post-81473519943852856732017-05-03T17:09:25.512-07:002017-05-03T17:09:25.512-07:00ඔව් සෙව්වන්දි.....ඔන්න ඕක ඉතාම නරක තත්වයක්...ඉස්සර...ඔව් සෙව්වන්දි.....ඔන්න ඕක ඉතාම නරක තත්වයක්...ඉස්සර අපිට අපේ සමහර ලෙඩ්ඩු බලන්න එන නෑදෑයෝ එලවන්න උනා..මෙන්න මේ එක එක දේ ඔලුවට දැමිල්ල නිසාම....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-65095415600733896532017-05-03T17:08:05.366-07:002017-05-03T17:08:05.366-07:00ලංකාවේ නම් එහෙම තත්වයක් තාම නැහැ නේද.....( බය වෙන්...ලංකාවේ නම් එහෙම තත්වයක් තාම නැහැ නේද.....( බය වෙන්න එපා )විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-46246656453230971782017-05-03T16:48:22.819-07:002017-05-03T16:48:22.819-07:00වෙනත් රට වල එය මුල් අවධියේදීම තහවුරු කරගන්නවා .......වෙනත් රට වල එය මුල් අවධියේදීම තහවුරු කරගන්නවා ....අපේ රටේ එහෙම තහවුරු කලත් රෝගියාට දැනුම් දෙන්නේ කලාතුරකින් නේ විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-67491127341558833682017-05-02T23:43:22.322-07:002017-05-02T23:43:22.322-07:00 අපේ රටේ ගොඩක් අය කරන්නේ එහෙම අසනීපයක් තියන අයගේ ම... අපේ රටේ ගොඩක් අය කරන්නේ එහෙම අසනීපයක් තියන අයගේ මනස හදනවා වෙනුවට ඒ පුද්ගලයගේ සුව දුක් විමසන්න කියලා ගිහින් තවත් ඒ පුද්ගලයාව මානසිකව වට්ටවන එක.ලොකු ලෙඩක් නෙමේ අපේ අම්මාගේ ඇහේ ජෙල් එක ඉහිරිලා එයාට බෙහෙත් කරන්න උනා. ඕක දැනගෙන බලන්න ආපු හිතවත් අය ,එක එක ඩොක්ටර්ස්ල ගැනයි ,ඔයවගේ වෙලා අරයට මෙහෙම උනා මෙයාට මෙහෙම උනා කියලා අම්මගේ ඔලුවට දාලා අයියෝ අපි වින්ද දුකක්.ඒ කියන කියන කෙනා ගාවට එක්කන් යන්න උනා අපට. බැරිම තැන ඩොක්ටර්ට හේතුව කියලා බොහොම අමාරුවෙන් තේරුම් කරවා ගත්තා.අපේ රටේ හරි අමාරුයි ඔය වැඩේ කරන්න. මැරෙන්න ඉන්න මනුස්සයාගේ එයිට කලින් මනස මරවනවා සමහර උදවියsewwandihttps://www.blogger.com/profile/02575975762020487381noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-19540765771164940272017-05-02T23:19:41.309-07:002017-05-02T23:19:41.309-07:00දැඩි ශාරීරික වේදනා විඳිමින් පණ ඇදීමට වෙයිද කියන එ...දැඩි ශාරීරික වේදනා විඳිමින් පණ ඇදීමට වෙයිද කියන එක බය හිතෙන දෙයක්.
ඊටත් වඩා බයයි හිත ක්‍රියා කරමින් සන්නිවේදන ඉන්ද්‍රියන් සියල්ල අක්‍රියව ඉඳීම.
කවුරුහරි යූතනයිස් කිරීම හෝ ප්ලග් ගැලවීම කරනවා නම් එයට මා නම් ඉතා කෘතඥ වෙනවා

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-15203943543019325262017-05-02T07:42:26.509-07:002017-05-02T07:42:26.509-07:00Hospice සහ යූතනේශියා අතර සම්බන්ධයක් තියනවාද? කෙනෙක...Hospice සහ යූතනේශියා අතර සම්බන්ධයක් තියනවාද? කෙනෙක් සුවකල නොහැකි රෝගයකින් පීඩා විඳින බව නීත්‍යානුකූලව තහවුරු කිරීමක් අවශ්‍යද?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-55033285952541707922017-05-01T16:49:24.415-07:002017-05-01T16:49:24.415-07:00කාලයක් යද්දී ...මේක එහෙමත් ඕන වෙයි සෙන්නා කාලයක් යද්දී ...මේක එහෙමත් ඕන වෙයි සෙන්නා විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-19350017085411859402017-04-30T08:26:59.605-07:002017-04-30T08:26:59.605-07:00මේක සුවකළ නොහැකි අසනිප තියන අයට විතරක් නෙමේ, හැමෝට...මේක සුවකළ නොහැකි අසනිප තියන අයට විතරක් නෙමේ, හැමෝටම වටිනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-39350054432959521022017-04-30T03:16:28.276-07:002017-04-30T03:16:28.276-07:00බොහෝ දෙනෙක් එහෙම කලාට සමහරක් අය.......
ඊයේ පෙරේදා...බොහෝ දෙනෙක් එහෙම කලාට සමහරක් අය.......

ඊයේ පෙරේදා අහන්නට වුන කතාවක් දිගේ මේක ලියවුනේ ඉයන් මහත්මයා...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-28969558203164201362017-04-30T03:15:26.730-07:002017-04-30T03:15:26.730-07:00thank you trans .....
yes death is an interval......thank you trans .....

yes death is an interval....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56558628080629761312017-04-30T03:14:42.794-07:002017-04-30T03:14:42.794-07:00කම්මැලි ළමයෙක් කොමෙන්ට් කරන්නට කම්මැලි ළමයෙක් කොමෙන්ට් කරන්නට විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-60839830495690264832017-04-30T03:14:16.899-07:002017-04-30T03:14:16.899-07:00හ්ම්ම්ම්...ඒ වගේම මම දන්නා කියන තාත්තෙක් ගැන පහු ග...හ්ම්ම්ම්...ඒ වගේම මම දන්නා කියන තාත්තෙක් ගැන පහු ගිය දිනක අහන්නට වුන කතාවක් නිසයි මේක මම ආයෙම ලිව්වේ විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-12236359252591397652017-04-30T03:13:25.490-07:002017-04-30T03:13:25.490-07:00ඒක ඇත්ත....දුමී...
අගේ ඇති කවිය...ස්තුතියි ඔයාට ඒක ඇත්ත....දුමී...

අගේ ඇති කවිය...ස්තුතියි ඔයාට විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-51162847107211256072017-04-30T03:12:50.048-07:002017-04-30T03:12:50.048-07:00ඇත්තෙන්ම ඔව්....ස්තුතියි සුමුදු ඇත්තෙන්ම ඔව්....ස්තුතියි සුමුදු විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-37371529397403756452017-04-30T03:11:56.795-07:002017-04-30T03:11:56.795-07:00අනේ ලොකු දෙයක්.....ඔහොමම හිටපියකො.....හැබැයි පුතෝ ...අනේ ලොකු දෙයක්.....ඔහොමම හිටපියකො.....හැබැයි පුතෝ ...මේ අක්කා කිව්වොත් කිව්වා....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-8344567521691334252017-04-29T18:41:55.739-07:002017-04-29T18:41:55.739-07:00මෙවන් ආයතන ලංකාවෙත් ඇතිවෙනවා නම් හොඳයි. ඒත් දරුවන්...මෙවන් ආයතන ලංකාවෙත් ඇතිවෙනවා නම් හොඳයි. ඒත් දරුවන් බොහෝ දෙනෙක් වයස්ගත සහ රෝගී දෙමව්පියන් රකබලා ගන්නා නිසා එතරම් සාර්ථක වෙයිද කියල සැකයි. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-44411290358366278632017-04-29T13:02:39.979-07:002017-04-29T13:02:39.979-07:00Death is not the end
Why afraid to die
Death is ...Death is not the end

Why afraid to die
Death is not the end
There may be a life after death
Consider we all are travelers
We travel in the cycle of life
Sometimes we get exhausted
Death is an interval
Until we find the next root
Be a friend of death
It is not cruel
It had been always with us
Every minute and every hour
We walk towards the death
It will never betray us
It will never judge us
Rich or poor
Black or white
Young or old
Every one is the same
When they meet death Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64972919537704119102017-04-29T12:16:27.617-07:002017-04-29T12:16:27.617-07:00++++++++++වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-5766408009112147952017-04-29T10:38:32.534-07:002017-04-29T10:38:32.534-07:00විචාරකතුමා ව මතක් උනා :'(විචාරකතුමා ව මතක් උනා :'(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-42173697901491506212017-04-29T10:32:40.033-07:002017-04-29T10:32:40.033-07:00මිය යන තුරුම තවමත් අපෙ වැඩිහිටියෝ
සිය නෑසියන් හා ...මිය යන තුරුම තවමත් අපෙ වැඩිහිටියෝ
සිය නෑසියන් හා ඉන්නට සිත් ඇතියෝ
කිය වූ ලිපියෙ වටිනාකම බොහො ඇතියෝ
ලියමින් දැණුම දුන්නට පිං බොහො ඇතියෝ......

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64050422284878949912017-04-29T08:29:35.599-07:002017-04-29T08:29:35.599-07:00නමුත්...විඳවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි.....නමුත්...විඳවනවාට වඩා....විඳීම ....මනසට සොඳුරු යි....නේද..

ජය වේවා ...!!!!Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-90838743936809375252017-04-29T08:23:30.860-07:002017-04-29T08:23:30.860-07:00 මං තරහ නිසා කමෙන්ට් කරන්නේ නෑ මං තරහ නිසා කමෙන්ට් කරන්නේ නෑඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.com