tag:blogger.com,1999:blog-628344550111716809.post7435188029389106017..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 26. ඉකුත් නොවනා ප්‍රේමය (කවි )විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-628344550111716809.post-69579345576829976652017-01-23T15:49:41.852-08:002017-01-23T15:49:41.852-08:00ස්තුතියි පන්හිඳ ...ඔයාගෙ කවිකම් වලටස්තුතියි පන්හිඳ ...ඔයාගෙ කවිකම් වලටවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-35302008799323847322017-01-22T07:57:16.827-08:002017-01-22T07:57:16.827-08:00තරහා වෙලා ආපහු යාළු වෙන්න
රටේ නැති දේවල් කරනනේ
තරහ...තරහා වෙලා ආපහු යාළු වෙන්න
රටේ නැති දේවල් කරනනේ
තරහා වෙලා ඉන්න බැරි හංදමයි..
හොරෙන් හොරෙන් බල බල
ගස්ස ගස්සා එබි එබි
දඟලන්නෙම ඉකුත් නොවෙනා ප්‍රේමයට
බැඳෙන්නමයි....

ආදරෙන් ලඟින් හිඳ
ගෙවුන කාලය මනරම්
නොක්කාඩු ඉඳ හිටක
රැවුම් ගෙරවුම් එක්ක
කොයි තරම් මිහිරිද
තවත් ආදරෙන් බැඳෙන කොට
ඉස්සරටත් වඩා.....කතා කරන පන්හිඳhttps://www.blogger.com/profile/03246683274514312656noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-51205005350264105622017-01-22T07:10:49.209-08:002017-01-22T07:10:49.209-08:00ඔව් ...මාත් ඒක පිලිගන්නවාඔව් ...මාත් ඒක පිලිගන්නවාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-84046489008269626602017-01-19T08:44:53.207-08:002017-01-19T08:44:53.207-08:00ඔය ශෙෆා කියන කතාවම තමයි මටත් අහන්න තියෙන්නේ. අපි එ...ඔය ශෙෆා කියන කතාවම තමයි මටත් අහන්න තියෙන්නේ. අපි එක්ස්පයර් වුනත්, ආදරය නම් එහෙමම තියෙයි. ආදරය යනු හැඟීමක් කියලමයි හිතෙන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-76948190725892507752017-01-18T16:09:03.530-08:002017-01-18T16:09:03.530-08:00බොහෝ දෙනෙකුට කිසිම දවසක නොවැටහෙන දෙයක් මේක..ඔබ එය ...බොහෝ දෙනෙකුට කිසිම දවසක නොවැටහෙන දෙයක් මේක..ඔබ එය විඳිනවා කියන්නේ අපූර්වම අත් දැකීමක්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-79732359523753894182017-01-18T16:08:05.516-08:002017-01-18T16:08:05.516-08:00ස්තුතියි නංගීස්තුතියි නංගීවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-74370803584451766432017-01-18T16:07:37.769-08:002017-01-18T16:07:37.769-08:00ජීවිතේ අපූර්වත්වය විඳින්නට හැකි ඔබේ වගේ හිත් වලටජීවිතේ අපූර්වත්වය විඳින්නට හැකි ඔබේ වගේ හිත් වලටවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-86527548590037719342017-01-17T21:39:26.929-08:002017-01-17T21:39:26.929-08:00ආදරේට එක්ස්ෆයරි ඩේට්ස් නෑ කියල තේරෙන්නේ අපි වගේ වෑ...ආදරේට එක්ස්ෆයරි ඩේට්ස් නෑ කියල තේරෙන්නේ අපි වගේ වෑසට ගිහිනුත් ආදරෙන් ඉන්න ඈයොන්ට විතරමද අප්පා...?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-66990035816080263952017-01-17T21:34:03.306-08:002017-01-17T21:34:03.306-08:00හරිම අපුරුයි අක්කා මේ කවියහරිම අපුරුයි අක්කා මේ කවියජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-50718482397002174822017-01-17T18:23:22.654-08:002017-01-17T18:23:22.654-08:00ඉකුත් නොවෙනා ප්‍රේමය....හරිම සොඳුරු විඳින්නට හැකි ...ඉකුත් නොවෙනා ප්‍රේමය....හරිම සොඳුරු විඳින්නට හැකි පද පෙළක්...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.com