tag:blogger.com,1999:blog-628344550111716809.post8135609494239969744..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 62. මිනිසකු වන්නට නම්.....විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-628344550111716809.post-69147917908149029682017-06-13T16:37:17.389-07:002017-06-13T16:37:17.389-07:00ඔහේව හදන්න කලින් මකන්න කෝවක් හොයන්න වෙයි....ඔහේව හදන්න කලින් මකන්න කෝවක් හොයන්න වෙයි....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-17423758479331859412017-06-13T16:36:48.651-07:002017-06-13T16:36:48.651-07:00දෙයියෝ...රයිලිගේ කතාව මග හිටියා නේද...ඉන්නකෝ..ඊළඟට...දෙයියෝ...රයිලිගේ කතාව මග හිටියා නේද...ඉන්නකෝ..ඊළඟට එකේ දෙවැනි කොටස දානකල් විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-45575585301455249432017-06-13T16:36:07.518-07:002017-06-13T16:36:07.518-07:00අපූරුම පාසලක් අපූරුම පාසලක් විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-29418485106958379512017-06-13T03:20:06.387-07:002017-06-13T03:20:06.387-07:00ඕවා කියවල අපි හැදෙයි කියලද හිතාගෙන ඉන්නේ? හැක්.. (...ඕවා කියවල අපි හැදෙයි කියලද හිතාගෙන ඉන්නේ? හැක්.. (අම්මප බයෙන් කියෙව්වේ.. හිත වෙනස් වෙයි කියල)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-9827104836858542572017-06-12T11:12:04.410-07:002017-06-12T11:12:04.410-07:00ම්ම්ම් ජීවිතයට හිතන්න යමක්....අපූරුයි අක්ක මේ හැම ...ම්ම්ම් ජීවිතයට හිතන්න යමක්....අපූරුයි අක්ක මේ හැම ලිපියක්ම ජීවිතේට එකතු කරගන්න පොඩි පොඩි දෙවල් බොහොමයක් තියෙනවා. ඒත් මට හිතෙනවා දැන් රයිලිගේ කතාවක් දැම්මනම් හොදයි කියලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-63952665517041268992017-06-11T21:56:14.508-07:002017-06-11T21:56:14.508-07:00ඇත්තටම ජීවිතය කියන්නේ පාසැලක් තමා.
ඇත්තටම ජීවිතය කියන්නේ පාසැලක් තමා.
sewwandihttps://www.blogger.com/profile/02575975762020487381noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64391303073341160362017-06-11T16:37:37.357-07:002017-06-11T16:37:37.357-07:00ස්තුතියි නංගිස්තුතියි නංගිවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-34640067817304042512017-06-11T16:37:18.617-07:002017-06-11T16:37:18.617-07:00ඒකනේ අප්පා....ඒකනේ අප්පා....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-59474539867972275652017-06-11T16:37:06.686-07:002017-06-11T16:37:06.686-07:00ස්තුතියි වාසිතය ස්තුතියි වාසිතය විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-13617914090417008152017-06-11T00:15:50.761-07:002017-06-11T00:15:50.761-07:00ජීවිතේට අලුතින් හිතන්න දෙයක්..
වැදගත් ලිපියක්ජීවිතේට අලුතින් හිතන්න දෙයක්..
වැදගත් ලිපියක්සරතැසට සෙවනක්https://www.blogger.com/profile/07771540843125200023noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-82087123259305773152017-06-10T20:01:17.573-07:002017-06-10T20:01:17.573-07:00හ්ම්ම්
හැදෙන එකෙට්ට නං වටිනව
ඒත් ඒම එකෙක් පේන තෙක්...හ්ම්ම්
හැදෙන එකෙට්ට නං වටිනව
ඒත් ඒම එකෙක් පේන තෙක් මානෙක නෑ හිහි
වැදගත් ලිපියක් ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-26323044492551958132017-06-10T13:04:41.269-07:002017-06-10T13:04:41.269-07:00වටිනා ඔවදන් පෙලක්... මේක කියවද්දි මට බයිබලයේ තියෙන...වටිනා ඔවදන් පෙලක්... මේක කියවද්දි මට බයිබලයේ තියෙන දෙයක් මතක් උනා... ඒකෙ මෙහෙම කියනවා... අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න... මේකෙන් අදහස් කරන්නේ කවුරුහරි අපේ කම්මුලට ගැහුවොත් , ගහපු එකාට වැටෙන්නම අනිත් පැත්තට ගහන්න කියලා නෙමේ... කවුරුහරි කෙනෙක් අපිට වැරැද්දක් කරනවට අපි අකමැතියි වගේම එයාලට කවුරුහරි වැරැද්දක් කරනවට එයාලා අකමැතියි... අපිට කවුරුහරි හොදක් කරනවට අපි කැමතියි වගේම අනික් අයට හොදක් කරනවටත් ඒ අය කැමතියි... ඒ නිසා නරක නොකර හැමවිටම හොද දේ විතරක් කරන්න කියලා තමා ඒ පදයෙන් කියන්නෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com