tag:blogger.com,1999:blog-628344550111716809.post93157256190078963..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 42. මම කවුද....?විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-628344550111716809.post-6181888745423864842017-03-28T06:23:44.636-07:002017-03-28T06:23:44.636-07:00ඔව් නංගී.....මේ ලියන්නේ හරිම තෘප්තියකින්...ඔයාලගෙ ...ඔව් නංගී.....මේ ලියන්නේ හරිම තෘප්තියකින්...ඔයාලගෙ උනන්දු කරවීම මතවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-25029837164500903192017-03-26T19:27:40.273-07:002017-03-26T19:27:40.273-07:00ඉතිං ලියන්න අක්කි, දෙවෙනි පොස්ට් එකෙන් මෙතනට ආවේ. ...ඉතිං ලියන්න අක්කි, දෙවෙනි පොස්ට් එකෙන් මෙතනට ආවේ. පහුගිය දවස් ටිකේ ගොඩක් පොස්ට් මට මිස්වෙලා...Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-86601782103841262382017-03-26T17:24:17.343-07:002017-03-26T17:24:17.343-07:00ඒක තියනවා නේද නලීන්ඒක තියනවා නේද නලීන්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-61588676605629239502017-03-26T01:32:10.237-07:002017-03-26T01:32:10.237-07:00වාසනා ෆලෝවින් ගැජට්ටුව එල්ලන්න.
වාසනා ෆලෝවින් ගැජට්ටුව එල්ලන්න.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-38378844601195798192017-03-21T06:32:03.156-07:002017-03-21T06:32:03.156-07:00ස්තුතියි රවී....බ්ලොග් ලිවීමේ මගේ මුල් කාලීන අරමුණ...ස්තුතියි රවී....බ්ලොග් ලිවීමේ මගේ මුල් කාලීන අරමුණ වුණෙත් මේ දේවල් සමාජයට ගෙනියන්නවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-6944107326797316602017-03-21T06:31:04.315-07:002017-03-21T06:31:04.315-07:00ස්තුතියි බක්කරේ ගෙ සටහන් ලියන ඔබට මේ දිරිදීමට....ඔ...ස්තුතියි බක්කරේ ගෙ සටහන් ලියන ඔබට මේ දිරිදීමට....ඔව් මම දැන් ඒ කොටස ලියාගෙන යන ගමන්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-13664572179765026152017-03-21T06:30:11.772-07:002017-03-21T06:30:11.772-07:00ඒ වගේම වතාවක් පොකුරු වැහි මතකද මා හමුවෙන්න එව්වා ග...ඒ වගේම වතාවක් පොකුරු වැහි මතකද මා හමුවෙන්න එව්වා ගැහැණු ලමයෙක්..කොන්දේ ගැටලුවක් ගැන ...ඒ වගේම තවත් බොහොමයක් අය මේ සේවාවෙන් උදව් ගන්නවා...
භෞත චිකිත්සාව සහ වෘත්තීය චිකිත්සාව කියන්නේ දෙකක්..බොහොමයක් දෙනා මේ දෙකත් පටලවා ගන්නවා..විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-17136291852066021282017-03-20T22:42:22.995-07:002017-03-20T22:42:22.995-07:00ස්තූතියි විසිරි...බොහොම අපූරුවට ලියල තියනවා...අනික...ස්තූතියි විසිරි...බොහොම අපූරුවට ලියල තියනවා...අනික මම නොදන්නම විෂයයක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-47959878986270908652017-03-20T18:44:49.838-07:002017-03-20T18:44:49.838-07:00ඇත්තටම මම occupational therapy ගැන දැනගෙන හිටියේ න...ඇත්තටම මම occupational therapy ගැන දැනගෙන හිටියේ නැහැ.ඊළඟ ොටස එනකම් බලාගෙන ඉන්නවා.bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-53475245945310781712017-03-20T17:38:09.858-07:002017-03-20T17:38:09.858-07:00Mage malli knee cap ekak nathuwa avidinneth oyala ...Mage malli knee cap ekak nathuwa avidinneth oyala wage ayage upakaraya nisa thamayi...e handa eka sewayakata wada minissunta karana mehewarak...

Waiting for the next episodes...
Sorry for the language, Typing from the phone...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56715664588268510762017-03-20T17:07:22.940-07:002017-03-20T17:07:22.940-07:00ඇත්තෙන්ම ඔව් දුමී..මම මේ සේවය ගැන ඉතාම තෘප්තිමත්.....ඇත්තෙන්ම ඔව් දුමී..මම මේ සේවය ගැන ඉතාම තෘප්තිමත්...ස්තුතියි ඔයාටවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-57861895065558014592017-03-20T17:06:25.962-07:002017-03-20T17:06:25.962-07:00ස්තුතියි නංගී....ස්තුතියි නංගී....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-63998114346099075982017-03-20T17:05:54.044-07:002017-03-20T17:05:54.044-07:00ස්තුතියි ගස් ලබ්බ....
ඇත්තෙන්ම මේ සේවය ගැන ලියන්න ...ස්තුතියි ගස් ලබ්බ....
ඇත්තෙන්ම මේ සේවය ගැන ලියන්න ගියාම ගොඩක් ලොකු පරාසයක් මට ආවරණය කරන්න වෙනවා....හෙමින් ලියන්නම් ඉතුරු ටිකත්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-30358498310314607552017-03-20T06:55:38.381-07:002017-03-20T06:55:38.381-07:00විසිරී...
මේ උතුම් සේවය ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් ...විසිරී...
මේ උතුම් සේවය ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. වචනින් කියන්න බැරි තරම් සේවාවක්. සාමාන්‍ය ලෙඩෙක්ට අපි හොඳින් කතා කරලා ඔවුන්ට මිත්‍ර වුණාම ඔවුන්ගෙන් නැගෙන අවිහින්සක හිනාවකින් අපිට හිතට කොච්චරනම් සැනසිල්ලක් දැනෙනවද ? ඔබේ රැකියාවෙදිත් ඊටත් එහා හදවතට සතුටක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-67395992813665416422017-03-19T20:49:05.075-07:002017-03-19T20:49:05.075-07:00රාංකාරියකට වඩා ඒක දේවකාරියක්, අත්දැකීමෙන් ඒක විදලා...රාංකාරියකට වඩා ඒක දේවකාරියක්, අත්දැකීමෙන් ඒක විදලා තියෙනවා වෘත්තීය චිකිත්සාව සඳහා ඔවුන් කොයිතරම් මහන්සි වෙනවාද කියන ඒක, ඒකට ඉවසීම, කරුණාව, උපෙක්ෂාවෙන් යුතුම කෙනෙක් වෙන්න වෙනවා. එහෙම කෙනෙක්ට හරිම සාර්ථකව සතුටින් මේ වෘත්තියේ නියැලෙන්න පුළුවන් හරියටම ඔබ වගේ ....
ඔබට ජය විසිරි අක්කාජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-65944738197712544332017-03-19T18:49:26.157-07:002017-03-19T18:49:26.157-07:00අසනීපයක් වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනෙකුට තනියම තමුන...අසනීපයක් වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනෙකුට තනියම තමුන්ගේ සනීපාරක්ශක කටයුතු කරගන්න පුළුවන් උනා කියන්නෙ නිවනට ඔන්න මෙන්න සැනසීමක් ලැබෙන අවස්ථාවක්... ඇවිදින එක හීනයක් වෙච්ච කෙනෙක් නැවතත් තනි කකුලෙන් හිටගන්න අවස්ථාවක් කියන්නෙ ඔලිම්පික් රන් පදක්කමක් දින්නා වගේ සතුටක් දැනෙන අවස්ථාවක්...
මේ වගේ අවස්ථා උදාකරල දෙනව කියන්නෙ සේවයකින් එහාට ගිය කාරණයක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ...
මාතෘකාව ආකර්ශනීයයි.ලියන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-4685229418680078642017-03-19T16:25:23.719-07:002017-03-19T16:25:23.719-07:00ඊලඟ කොටස කියවන්න එන්න සඳූ තව ටික දවසකින් ලියන්නම්....ඊලඟ කොටස කියවන්න එන්න සඳූ තව ටික දවසකින් ලියන්නම්...කොහොම වුණත් ඉතාම අසීරු ඒ වුණත් හොඳම රැකියාවක්...සේවයක් මේක....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-72123777963844501252017-03-19T16:24:06.646-07:002017-03-19T16:24:06.646-07:00ඒ කාලේ රෝහල්වල දකින්නට තිබුණ තත්වය ඒකම වෙන්න ඇති.....ඒ කාලේ රෝහල්වල දකින්නට තිබුණ තත්වය ඒකම වෙන්න ඇති..මොකද වෘත්තීය කියන වචනය මුලට ආවා වගේම රෝගී වූ කෙනෙක් පලදායී ක්‍රියාකාරකමක නියැලෙන එකේදි සමහරක් ඔවුන් කැමති ක්‍රියාකාරකම් නැවත කරවන්නට උදව් වෙන්නත් සිදු වෙනවා...එය වරදවා වටහා ගැනීම අදටත් බොහෝ අය තුල තියනවාවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56166079496860490672017-03-19T09:07:53.349-07:002017-03-19T09:07:53.349-07:00හම්මේ සෙල්ලන් නෑ විසිරිගේ රාජකාරියත්... හැබැයි ඉති...හම්මේ සෙල්ලන් නෑ විසිරිගේ රාජකාරියත්... හැබැයි ඉතින් මේක රාජකාරියකටත් එහා ගිය උතුම් සත් ක්‍රියාවක් වගෙයි මටනම් දැනෙන්නේ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-80778673308885986992017-03-18T21:41:45.374-07:002017-03-18T21:41:45.374-07:00මේට්‍රන් ගේ දැනුම ගැන අසා පුදුම හිතුණා.මේට්‍රන් ගේ දැනුම ගැන අසා පුදුම හිතුණා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com