Monday, July 25, 2022

2022 (01) ප්‍රේමයක තතු



නිහඬ තත්පර රැසක අවසන
නෝක්කඩු පිරි නුඹේ වුවනත
පසක් කරදෙයි ප්‍රේමයක තතු
ජීවිතේ බෝ අසීරුම කල.....

විසිරි

5 comments: