tag:blogger.com,1999:blog-628344550111716809.post3332387085120318262..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 55. පොත්ගුල්ලියකගේ මතක 1විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-628344550111716809.post-11065099711358690232017-05-30T07:55:05.328-07:002017-05-30T07:55:05.328-07:00මෙක මම ආසම මාතෘව කියලා ඔයා දන්නවා. මේ මතකත් ගොඩයි....මෙක මම ආසම මාතෘව කියලා ඔයා දන්නවා. මේ මතකත් ගොඩයි. ඇත්තටම අක්කා කියවීම තරම් ආකර්ෂණීය දෙයක් මට තාම හම්බ වේලා නෑ. (එහෙම උනානම් මෙහෙම වෙන්නැ නේ නේද 😂) <br /><br />කොහොම උනත් අක්කා mee මතක එක්ක අතීතයට අරන් ගියා. මකාගෙ යලක් අපිත් කියෙව්වා මතකයි. ඉස්සර පින්තුර තියෙන පත්තර කැල්ලක් පෙන්න බැ. කන්න සිහියකුත් නැ. විජය පත්තරේට ආසම එක පින්තුර වලින් පිරිලා හින්දා.ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-68493437306766272262017-05-17T16:44:41.695-07:002017-05-17T16:44:41.695-07:00ඒක ඇත්ත ..නමුත් බ්ලොග් කියවිමෙත් එක රසාස්වාදයක් නැ...ඒක ඇත්ත ..නමුත් බ්ලොග් කියවිමෙත් එක රසාස්වාදයක් නැතුව නෙවෙයි නේද විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-15013714796703372252017-05-17T16:43:50.349-07:002017-05-17T16:43:50.349-07:00එක හරිම කණගාටුවට හේතුවක් නේද සෙව්වන්දි ...ස්තුතියි...එක හරිම කණගාටුවට හේතුවක් නේද සෙව්වන්දි ...ස්තුතියි ඔයාට මතක අවිස්සුවට විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-81854623277138110352017-05-17T16:43:15.851-07:002017-05-17T16:43:15.851-07:00එක තමයි මිනිස්සුන් සුන්දර කරන අඩිතාලම එක තමයි මිනිස්සුන් සුන්දර කරන අඩිතාලම විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-79097378449245304042017-05-17T16:42:51.907-07:002017-05-17T16:42:51.907-07:00සමහරක් කාලවල අපේ අම්මත් මට ඔහොම තහංචි දැම්මා..නමුත...සමහරක් කාලවල අපේ අම්මත් මට ඔහොම තහංචි දැම්මා..නමුත් කියවීමේ පිපාසය සන්සිදුනේ නැහැ <br />ස්තුතියි සඳු <br />විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56873345756699856842017-05-17T16:41:50.737-07:002017-05-17T16:41:50.737-07:00ඒවා නැවත නැවත හොයාගෙන කියවන්න හිතෙනවා නේද ඒවා නැවත නැවත හොයාගෙන කියවන්න හිතෙනවා නේද විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-41188220130055924042017-05-17T16:41:25.802-07:002017-05-17T16:41:25.802-07:00ස්තුතියි නංගි ...ලියන්නම් ඉක්මනට ස්තුතියි නංගි ...ලියන්නම් ඉක්මනට විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-26487147382610730642017-05-17T16:41:01.232-07:002017-05-17T16:41:01.232-07:00ස්තුතියි නලින්....අගේ ඇති මතක ස්තුතියි නලින්....අගේ ඇති මතක විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-87517358083422061552017-05-16T05:07:36.299-07:002017-05-16T05:07:36.299-07:00මං බ්ලොග් හුඟක් නොකියවන්න හේතුව තමයි ෆස්ට් ලව් එක ...මං බ්ලොග් හුඟක් නොකියවන්න හේතුව තමයි ෆස්ට් ලව් එක වෙන පොත්වලට මුල් තැන දීමPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-50967224248404608572017-05-14T23:41:57.575-07:002017-05-14T23:41:57.575-07:00මගේ ළමා කාලයත් ඔය වගේම තමයි..අපට කියවන්න ගොඩක් පොත...මගේ ළමා කාලයත් ඔය වගේම තමයි..අපට කියවන්න ගොඩක් පොත් තිබුනේ නෑ තමයි..ඒත් අපේ අම්මා මට රුසියන් කතා පොත් ටිකනම් ගෙනත් දුන්නා.ඒ වගේම සුරතලා. හඳ මාමා,මිහිර, විජය පත්තර..මම නම් අපේ අම්මයි පුංචියි ගෙනාපු තරුණි පත්තරේත් කියෙව්වා..තව යොවුන් ජනතා කියලා පත්තරේකුත් ගෙනාවා මතකයි. අනික සිළුමිණ..අපේ මමා ගෙනාපු චිත්ර කතා පත්තරත් මම කියවනවා හොරෙන් අරන්...දැන් ළමයෙක්ට පොතක් දුන්නම කියවන්න අනේ මට කම්මැලියි කියනවා..sewwandihttps://www.blogger.com/profile/02575975762020487381noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-67582553682047890152017-05-14T11:46:47.717-07:002017-05-14T11:46:47.717-07:00තාත්තයි මායි අතරේත් සීතල යුද්දයක් තිබුණා....සෑහෙන්...තාත්තයි මායි අතරේත් සීතල යුද්දයක් තිබුණා....සෑහෙන්න පොත් කියවීම එක්ක... මාත් සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියේ ඔය වගේම....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-31851485139103486502017-05-14T11:45:06.467-07:002017-05-14T11:45:06.467-07:00සොඳුරු මතකයන්..... පොත් එක්ක පොඩි කාළේම බැඳිලා තිය...සොඳුරු මතකයන්..... පොත් එක්ක පොඩි කාළේම බැඳිලා තියෙන්නේ...වෙන් කරන්න බැරි වෙන්නම...Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-44546400237543103702017-05-14T05:45:17.726-07:002017-05-14T05:45:17.726-07:00මේකේ ලියලා තියෙන බොහෝ දේවල් මගේ ජිවිතේ හා සමානයි.ම...මේකේ ලියලා තියෙන බොහෝ දේවල් මගේ ජිවිතේ හා සමානයි.මමත් පොඩි කාලෙ පොත් ගුල්ලියක් පොතක් අතට ගත්තම කන්න බොන්න එළිවෙනවා රෑ වෙනවා මතකයක් නෑ.මම ඕ ලෙවල් කරන කාලෙදි අපේ තාත්තා ඉස්කෝලෙට ඇවිල්ල මැඩම්ට කියල මගේ ලයිබ්රි කාඩ් එකත් තහනම් කලා.අපිට ඒ කාලේ ලයිබ්රි එකෙක්න් පොත් දෙකක් ගෙදර ගෙනියන්න පුලුවන් සතියකින් තමා මාරු කරන්න දෙන්නේ. මම එක දවසඉන් හෝ දෙකකින් මගේ පොත් කියවනවා ඊට පස්සෙ යාලුවන්ගෙ පොත් එක්ක මාරු කරනවා ඉතින් මම සතියෙම පොත් කියවනවා. අපේ තාත්තට යකා නැගලා මට ලයිබ්රි එකත් තහනම් කලා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-74122042129402869872017-05-14T03:42:20.235-07:002017-05-14T03:42:20.235-07:00මම මුළින්ම තනියම කියවපු පොත මේක කියවද්දී මතක් වුනා...මම මුළින්ම තනියම කියවපු පොත මේක කියවද්දී මතක් වුනා.ඒ පොතේ නම "කැළෑ ගමේ ඉස්කෝලේ ".ඒ කාලෙ දේවල් දැන් සෑහෙන්න අමතක වුනත් මට තාමත් ඒ පොත කියවපු හැටි මතක් කරගන්න පුලුවන් .bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-79389502038196326652017-05-14T00:57:03.289-07:002017-05-14T00:57:03.289-07:00මකාගේ යලක්.. මල් මාමා නිසාම විජය පත්තරේ බොහොම ආසාව...මකාගේ යලක්.. මල් මාමා නිසාම විජය පත්තරේ බොහොම ආසාවෙන් කියවූවා....ඔබ හරි පොතකින් ලැබෙන පරිකල්පන ශක්තිය අද දරුවන්ට නෑ. ඒ අය ඒ වෙනුවට කාටූන් හෝ ෆිල්ම් බලන්න පෙළඹෙනවා. මේ ළඟදී මම එක්තරා තරුණ ලියන්නෙක්ට උපදෙස් දුන්නා, මේ මේ පොත් කියවන්න කියලා... අයියෝ ෆිල්ම්ස් නම් බැලුවා පොත් කියවන්න කම්මැලී කියලා කීවේ නැද්ද ? ඉතින් කොහොමද ලියැවීම් සාර්ථක වෙන්නේ ? ඊළඟ කොටස ලියන්න ඉක්මනින් කියවන්න බලන් ඉන්නවාAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56927988313379999652017-05-13T23:32:14.188-07:002017-05-13T23:32:14.188-07:00මාතර පියල් උදය සමරවීර මට මුලින්ම හමුවන්නේ ලංකාදීපය...මාතර පියල් උදය සමරවීර මට මුලින්ම හමුවන්නේ ලංකාදීපයේ වැඩට ගිය දවසේ. එහිදි මුලින්ම මා එක්ක කතා බහ කරපු අයගෙන් කෙනෙක් තමා පියල් අයියා. ඒ වෙනකොට ඔහු විජය පත්තරයේ ප්රධාන චිත්ර ශිල්පියා ලෙස කටයුතු කරේ. ඔහුගේ කවට සිතුවම් අපි අරබයා හැමදාමත් වගේ ඇඳුණා. පසු කාලයක විජය පුවත්පතේ ප්රධාන කර්තෘ ධුරයත් ඔහු ට පිරිනැමුණා. ඒ දෙල්තොට චන්ද්රපාල මහතාගන් හිස් වු විජය කතු පුටුවට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com