tag:blogger.com,1999:blog-628344550111716809.post4896271312400814592..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 85. Be Coolවිසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-628344550111716809.post-39599048609036734472018-05-18T20:23:40.253-07:002018-05-18T20:23:40.253-07:00තරහව ඔබව අප්රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be...තරහව ඔබව අප්රියජනක පුද්ගලයෙක් කරනු ඇත..ඒ නිසා be coolකතා කරන පන්හිඳhttps://www.blogger.com/profile/03246683274514312656noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-89349427857896351262018-02-26T23:17:48.442-08:002018-02-26T23:17:48.442-08:00යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්රක...යුරොපානු හාමුදුරුවො කෙනෙක් ඉන්නෙ අර අජාන් චා බ්රක්මවන්ස වගේ නමක් තියෙන ඒ හාමුදුරුවො ගාවත් ඔය සම්බන්ධව ඉතාමත් ලස්සන කතා වගයක් තියෙනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-30746699054402122692018-02-24T00:04:49.325-08:002018-02-24T00:04:49.325-08:00විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ...විසිරි සිහින බ්ලොග් එකක් ලියනවා කියලා දැනන් හිටියේ නැහැ නොවැ..! <br /><br />මටත් ඉස්සර නම් හරියට තරහ යනවා. පස්සේ අජාන් බ්රහ්මවංසෝ හාමුදුරුවන්ගේ පොතක් කියවලා සෑහෙන්න හරි ගියා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-43511104771403506232018-02-22T02:10:47.243-08:002018-02-22T02:10:47.243-08:00සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම...සුපිරි! අම්මට සිරි ඔයා හිතන්නෙ මගේ හිතෙන්ද ඈ!? මම දන්න මේ ලොකේ මට වඩා කේනති යන එකෙකු ඇත්නම් ඒ අපේ අයියා! අපි පාරම් පරික කේන්ති කාරයෝ! " අපේ තාත්තා එතනින් ගියාම සීයා බාප්පලා මේ සියල්ල අපරාදෙ කියන්න බෑ එකෙකුට එකෙක් නොපරදින කේන්ති කාරයෝ! සීමා සහිත කේන්ති යන්නන්ගේ සමූපාකාර සමිතිය" කියලා අපි ඇයි නොපිහිටෙව්වේ කියලා හිතෙනවා! ඉතින් මේ කයි වාරුවට කියනවා නම් නොවේ. මගේ කොල්ලත් එමමයි! ඉතින් ඒ හින්දාම අපි නැතිකර ගත්තු දේවලුත් එමටයි! කේන්ති ගිහිල්ලා බැනලා , කෑ ගහලා , බඩු පොලොවෙ ගහලාස් මහා විනාසයක් කලාම තමයි අර 100 ට ගනින සීන් එක මතක් වෙන්නේ. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-83302849326349899832018-02-21T22:58:45.811-08:002018-02-21T22:58:45.811-08:00“Any fool can do something cool and look cool, but...“Any fool can do something cool and look cool, but it takes skill to make something uncool cool again.” <br />― Criss JamiPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-70566400549638349742018-02-21T07:22:33.860-08:002018-02-21T07:22:33.860-08:00 මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහ... මේකනේ අක්කා තරහා යනවනම් හොදයිනේ, වැඩේ කියන්නේ තරහා එන එකනේ... හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-45764310340684168292018-02-21T07:00:32.589-08:002018-02-21T07:00:32.589-08:00ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ...ඇත්තටම ඔයා කියන විදියට අපී ඉන්න උත්සාහ කරනවානම් ගේ ඇතුලේ තියන පොඩි පොඩි රණ්ඩු ගොඩාක් අඩු වෙයි නෙද,? එතකොට ඒ ඉවසීම එළියටත් ගෙනියන්න පුළුවනි. තරහා ගියාමනේ මේ ඔක්කොම වෙන්නේ. ඔයා හරි. Anonymoushttps://www.blogger.com/profile/08519460963911971145noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-77218629978306230892018-02-21T05:42:51.454-08:002018-02-21T05:42:51.454-08:00වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ...වැඩේ කියන්නේ මට තරහා නොගියත් සමහරු හිතන්නේ මට තරහ ගිහින් කියලා... කොහොමත් තරහා යෑම පරිනත වීමත් එක්ක පාලනය වෙනවා කියලයි මට හිතෙන්නේ... ඒත් අසාධරන වලට තරහා යෑම නම් පාලනය කර ගන්න බැහැ සමහර වෙලාවට... අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.com