tag:blogger.com,1999:blog-628344550111716809.post6540629231381382472..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 25. අලුත් පොත්විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-628344550111716809.post-35482527902643220832017-01-31T19:38:00.424-08:002017-01-31T19:38:00.424-08:00රෑට තමයි අම්මා බ්රව්න් පේපර් වලින් කවර දාන්න පටන්...රෑට තමයි අම්මා බ්රව්න් පේපර් වලින් කවර දාන්න පටන් ගන්නෙ. උදේට මම නැගිටලා බලද්දි ලස්සනට බ්රව්න් පේපර් දාලා පොලිතීන් දාලා ඒ පොත් ටික බෑග් එකටත් දාලා. ඒ සුවඳ ගැන කියන්න වචන නෑකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-66550321123863788012017-01-16T16:11:30.097-08:002017-01-16T16:11:30.097-08:00අපි තාම ජීවත් වෙන්නෙ ඒ මතක එක්කයි...මට වුනත් ඔය කල...අපි තාම ජීවත් වෙන්නෙ ඒ මතක එක්කයි...මට වුනත් ඔය කලැන්ඩර් විසි කරන්න ලෝබ ගතිය හිතට එනවා තාමවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-50447671180928884542017-01-15T10:31:16.778-08:002017-01-15T10:31:16.778-08:00සෑහෙන පරණ මතකයක් ඇවිස්සුවා...සුන්දර සටහනක්...
මුල...සෑහෙන පරණ මතකයක් ඇවිස්සුවා...සුන්දර සටහනක්...

මුලින් අම්ම දාල දුන්නා...ඉන් පස්සේ මම තමයි, මල්ලිගෙයි මගෙයි දෙන්නගෙම පොත් වලට පිට කවර දැම්මේ...ඔය කැලැන්ඩර් කතන්දරේ කොයි තරම් හිතට වැදිලද කියනවා නම් අදටත් ලස්සන දර්ශනයක් තියන කැලනඩර් මෙහෙදී ලැබුනම ඒවා විසි කරන්න හිතට ලෝබයි...පොත් පිට කවර මතක් වෙනවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-52956008349787602972017-01-13T17:58:01.672-08:002017-01-13T17:58:01.672-08:00එච්චරම අපූරු අත්දැකීමක්.....මම තාම මේ හිතෙන් මවනවා...එච්චරම අපූරු අත්දැකීමක්.....මම තාම මේ හිතෙන් මවනවා ඒ බිස්කට් දවටන ගැන....ඇත්තෙන්ම විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-60877605972860981252017-01-13T17:56:37.640-08:002017-01-13T17:56:37.640-08:00මගේ ළමා කාලෙදි ටයිප් කරගන්න පහසුකම් තිබුණෙ නැහැ......මගේ ළමා කාලෙදි ටයිප් කරගන්න පහසුකම් තිබුණෙ නැහැ...කොහොම වුණත් ආඩම්බර වෙන්න හැකි තරම් ලස්සනට අත් අකුරු තිබුණ නිසා මගෙත් මල්ලිලා දෙන්නගෙත් පොත් වල නම..විෂය..ලියන එක මම ආසාවෙන් කලා....ස්තුතියි අනුරවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-74714867106731430592017-01-13T17:54:34.465-08:002017-01-13T17:54:34.465-08:00සමහරක් මතක කවදාවත් නොමැකෙන ඒවා..ස්තුතියි ඔබටසමහරක් මතක කවදාවත් නොමැකෙන ඒවා..ස්තුතියි ඔබටවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-51884130455454949472017-01-11T18:48:58.353-08:002017-01-11T18:48:58.353-08:00මං පොඩි කාලේ බිස්කට් පැකට්වල ප්ලාස්ටික් දවටනවලින් ...මං පොඩි කාලේ බිස්කට් පැකට්වල ප්ලාස්ටික් දවටනවලින් පොත්වලට කවර දාලා තියෙනවා

සුන්දර මතකයන්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-31168012136325556502017-01-11T04:37:57.397-08:002017-01-11T04:37:57.397-08:00නියම පෝස්ට් එකක්. ඉස්සර බ්රවුන් පේපර් කොලෙන් කවරද...නියම පෝස්ට් එකක්. ඉස්සර බ්රවුන් පේපර් කොලෙන් කවරදාලා දෙන්නේ තාත්තා. එයාගේ ඔෆිස් එකෙන් ටයිප් කරන් එනවා නම,විශය, පන්තිය, පාසල සඳහන් කරලා පොඩි පොඩි කොළ. පස්සේ කාලෙක තාත්තගේ බීම මේ සියල්ලක්ම පරාජය කරා. ඕවා ඔහොම තමයි. මතකය අලුත්වුනා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-49760902236246691462017-01-11T01:52:39.756-08:002017-01-11T01:52:39.756-08:00මේක හරිම අපුරුයි.
මතක අලුත් වුනා
මේක හරිම අපුරුයි.
මතක අලුත් වුනා
ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.com