tag:blogger.com,1999:blog-628344550111716809.post8739044772131992417..comments2024-03-24T01:53:51.186-07:00Comments on විසිරි සිහින: 30. 70 දශකයේ ඉපදුණ ළමයි...විසිරි සිහිනhttp://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-628344550111716809.post-38689442356496123572017-03-01T05:46:35.070-08:002017-03-01T05:46:35.070-08:00ඔව් ඔව්...අසූවෙ පොඩි උන්ට අපි ඒවා ඉතුරු කලා....ඔව් ඔව්...අසූවෙ පොඩි උන්ට අපි ඒවා ඉතුරු කලා....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-50508933658124171572017-02-22T23:29:49.599-08:002017-02-22T23:29:49.599-08:00අපි අසූවේ දශකයේ, අපිත් මේවා කෑව
ඇයි බුල්ටෝ, හූනු බ...අපි අසූවේ දශකයේ, අපිත් මේවා කෑව
ඇයි බුල්ටෝ, හූනු බිජු ( චූටි චූටි සීනිබෝල, අර සූදුරු ඇටයකුත් එක්ක තියෙන්නෙ ), මල් බිස්කට් , ගල් මස්කට්නම් තවම දකිනවා කඩවල් වල, එතකොට විස්කිරිඥ්ඥා, ඥානකතා, ගල් බනිස්
https://nopalakatha.blogspot.com/තුසිත වීරසිංහhttps://www.blogger.com/profile/17374316206727334683noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-54042707596876207372017-02-22T23:29:26.676-08:002017-02-22T23:29:26.676-08:00This comment has been removed by the author.තුසිත වීරසිංහhttps://www.blogger.com/profile/17374316206727334683noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-54961757076512403362017-01-30T07:00:26.052-08:002017-01-30T07:00:26.052-08:00https://arpicosupercentre.com/food-cupboard/confec...https://arpicosupercentre.com/food-cupboard/confectionery/isuru-bulto-toffee-60g-20pcs.htmlAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-67021098536630477982017-01-29T04:46:09.072-08:002017-01-29T04:46:09.072-08:00මේක කියෙව්වම ප්රශ්න ගොඩක් ආවා......ඔක්කොටම කලින් ...මේක කියෙව්වම ප්රශ්න ගොඩක් ආවා......ඔක්කොටම කලින් දැන ගන්න ඕන අර අන්තිමට තියන ගේ ද අර කිව්ව වනගත නිවහනවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-35260670582567048302017-01-29T04:39:42.535-08:002017-01-29T04:39:42.535-08:00හප්පොච්චියේ ඒ ඔයාද....අහල තිබ්බට කවුද දන්නේ..මම අල...හප්පොච්චියේ ඒ ඔයාද....අහල තිබ්බට කවුද දන්නේ..මම අලුත් නෙවවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-78050007807836035002017-01-29T04:35:54.965-08:002017-01-29T04:35:54.965-08:00ඔන්ලයින් බුල්ටෝ..? එහෙම එකක් ඇහුවමයිඔන්ලයින් බුල්ටෝ..? එහෙම එකක් ඇහුවමයිවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-83339983766801913632017-01-29T04:35:12.667-08:002017-01-29T04:35:12.667-08:00අපි ඒ මතක ඔයාලටත් ඉතුරු කලා...අපි ඒ මතක ඔයාලටත් ඉතුරු කලා...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-64272781645068573322017-01-28T06:27:43.447-08:002017-01-28T06:27:43.447-08:00ගුණසිරි නැත. හීනි බුල්ටෝ නම් ඇත. ඔන්ලයින් බුල්ටොත්...ගුණසිරි නැත. හීනි බුල්ටෝ නම් ඇත. ඔන්ලයින් බුල්ටොත් ඇත.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-17997210973685243832017-01-28T06:14:25.281-08:002017-01-28T06:14:25.281-08:00වෙන වැඩක් නැත්නම් කියවන්න,වෙන වැඩක් නැත්නම් කියවන්න,Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-71211449144733128242017-01-28T02:32:01.206-08:002017-01-28T02:32:01.206-08:00මෙන්න මේකේ ටිකක් විස්තර තියෙනවා මෙන්න මේකේ ටිකක් විස්තර තියෙනවාchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-69418901402573020012017-01-28T02:29:44.738-08:002017-01-28T02:29:44.738-08:00This comment has been removed by the author.chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-29127231821543580802017-01-27T23:26:09.084-08:002017-01-27T23:26:09.084-08:00අසුවේ අපිටත් මේ මතක ඉතුරුයි
අපි කෑවේම බුල්ටෝ
මේ මත...අසුවේ අපිටත් මේ මතක ඉතුරුයි
අපි කෑවේම බුල්ටෝ
මේ මතක ඒ කාලේට ආයෙම යන්න ඇත්නම් කියලා හිතෙන තරමටම අපුරුයිජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-41225153491376971702017-01-27T19:47:02.076-08:002017-01-27T19:47:02.076-08:00හරියටම හරි...සඳා නංගි...නමුත් අර ඉස්සර රහ නම් නෑ න...හරියටම හරි...සඳා නංගි...නමුත් අර ඉස්සර රහ නම් නෑ නේද.....අද මම පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ සව්බොර පැකට් දුටුවා...මට ඕකම මතක් වුනා.....ගල් බනිස් වලට දැන් නම දන්නවද....රොක් බන්ස්..මම දවසක් රැවටිල අරන් කෑවමනෙ දන්නෙ මේ ගල් බනිස් කියල..ඒත් ඉස්සර වගේ රහ නෑ අනෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-77179574258208403882017-01-27T19:43:49.759-08:002017-01-27T19:43:49.759-08:00මහරගම තාම නැතුවැති නේද ඒක...කොලඹ අවට ඉන්න නිසා ගිහ...මහරගම තාම නැතුවැති නේද ඒක...කොලඹ අවට ඉන්න නිසා ගිහින් අරන් එන්න බැලුවෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-25970127845634107662017-01-27T19:42:51.631-08:002017-01-27T19:42:51.631-08:00ස්තුතියි අරුන අයියා....ඒ ලිපිය කියවන්න ඕන...ඔයාගෙ ...ස්තුතියි අරුන අයියා....ඒ ලිපිය කියවන්න ඕන...ඔයාගෙ බ්ලොග් එකක් තියේද...මට ලින්ක් එක එවන්නවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-27547852293540506592017-01-27T19:41:23.982-08:002017-01-27T19:41:23.982-08:00හක්ක පනියි.....ඕක හප හප වරුවක් ඉන්න ගියාමහක්ක පනියි.....ඕක හප හප වරුවක් ඉන්න ගියාමවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-87390063253146416422017-01-27T19:40:43.269-08:002017-01-27T19:40:43.269-08:00චෙෆ් ඒක නම් අපූරුම මතක අවදියක්.....ඔයාගෙ වනගත නිවස...චෙෆ් ඒක නම් අපූරුම මතක අවදියක්.....ඔයාගෙ වනගත නිවස්නය තියන තැන නම් අහන්නෙ නෑ..නැද්ද එතැන ගැන ලිව්ව බ්ලොග් පෝස්ටුවක් එහෙම.....මටත් තියෙන්නෙ ඔන්න ඔහොම ඒවා කියවන්න හරිම කෑදර කමක්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-20878001696815612832017-01-27T19:38:59.976-08:002017-01-27T19:38:59.976-08:00ස්තුතියි....ලින්ක් එකටස්තුතියි....ලින්ක් එකටවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-91617355291445689122017-01-27T19:38:15.549-08:002017-01-27T19:38:15.549-08:00ඔන්න ඔයාට බොරවා කන්න ඕන නම් .....මාතර කොලඹ හයිවේ ය...ඔන්න ඔයාට බොරවා කන්න ඕන නම් .....මාතර කොලඹ හයිවේ යනකොට මැද තියන රෙස්ටින් ඒරියා එකේ...මෝනිස් එකෙන් බලන්න...දුඹුරු පාට පැතලි බිස්කට් වගයක් ඇති...රස නම් ඉස්සර තරම්ම නෑවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-56327403256827161132017-01-27T19:36:17.809-08:002017-01-27T19:36:17.809-08:00ස්තුතියි දුමින්ද....ඔව් ඔව් 80 දශකයටත් මේවා ඉතුරු ...ස්තුතියි දුමින්ද....ඔව් ඔව් 80 දශකයටත් මේවා ඉතුරු උනා විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-49463039588479727672017-01-27T19:08:47.602-08:002017-01-27T19:08:47.602-08:00අරූ මාමි ඔයා ???අරූ මාමි ඔයා ??? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-21708852967623537022017-01-27T19:07:48.480-08:002017-01-27T19:07:48.480-08:0070 නොවුනට 80 දශකයෙත් මේ බොහෝ එවා තුබුනා විසිරි.සව...70 නොවුනට 80 දශකයෙත් මේ බොහෝ එවා තුබුනා විසිරි.සව්බොරො කියන්නේ මමත් ආසම කෑමක් දැනුත් තියෙනවා පෙරේරා ඇන්ඩ් සන්ස් වල ඔය සව්බොරෝ හැබැයි පොඩි කාලේ කාපු රසනම් නෑ.ඔය ගාල්ල පැත්තට යනකොට හම්බෙන මෝනිස් බේකරි එකේ තියෙනවා ඔයා කියලා තියෙන මේ ජාති සේරම ඔය පැත්තට යන වෙලාවට මන් ඒකෙන් එක එක ජාති මල්ලක්ම ගන්නවා.හැබැයි මම පොඩි කාලේ අපේ ඉස්කෝලේ කැන්ටිමේ තිබුනා ගල් බනිස් කියලා ජාතියක් අම්මෝ මම ඒවට තරම් වෙන මොනවටවත් ආස නෑ.අම්මා ගෙදරින් දෙන කෑම එක කැන්ටිමෙක් කන්න සල්ලි ගෙනාපු කෙනෙකුට දීලා මම ගල් බනිස් අරන් කනවා ඒ දවස්වල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙම තාම ඒවා කන්න බැරි උනා.තාමත් කොහේ හරි ගියාම මම ඒවා හොයනවා මගේ හබියා විහිලු කරනවා මට, ඒවා හදලා තියෙන්නෙ පුන්නක්කු වලින් කියලා.එවා කාලා තමා මම මෙච්චර ගොං වැඩ කරන්නේ කියලා.ඉඩ තියෙන වෙලාවක මේ ලින්ක් එකටත් ගිහින් බලන්නකෝ

http://kavisandalla.blogspot.com/2016/11/blog-post_9.html සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-34725514081691884612017-01-27T05:30:03.974-08:002017-01-27T05:30:03.974-08:00ඔය ගුණසිරි බුල්ටෝ හැදුවේ මහරගම. අපේ ගෙවල් කිට්ටුව....ඔය ගුණසිරි බුල්ටෝ හැදුවේ මහරගම. අපේ ගෙවල් කිට්ටුව. මහ පතන්දර තාච්චි දර කොටන් ලිප්වල තියාගෙන කළු දොදොල් හැඳිගානවා වගේ මහ යමර වැඩක්.

සිරිල්ගේ තලගුලි කඩේකුත් තිබුනා විජේරාමේ, අටේ කනුව ගාව. ඒකේ වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ.සිරිල්ගේ තලගුලි විතරයි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-628344550111716809.post-48940404377175848802017-01-27T05:24:02.027-08:002017-01-27T05:24:02.027-08:00නියමයිනේ...මම නම් හැටේ මුල් කාලේ ඉපදුනු බුවෙක්. මේ...නියමයිනේ...මම නම් හැටේ මුල් කාලේ ඉපදුනු බුවෙක්. මේ ඔක්කොම දේවල් කාලා තියෙනවා. විසිරි මතකත් කියවන්න ඕන.

මෙන්න මේ ලිපිය කියවන්න.

මෙන්න මෙතන තියෙනවා සව්බොර ගැන.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com