ජීවිතේ දුක්ම මතකයන් පිටට ගමි
තව තවත් ගැඹුරටම හද පලා
සැඟව ගත් සෝ සුසුම් ඇද බලමි...
ඒ මතක අකුරු කර සිනාවෙන්
සෙනෙහසක දවටමින් හැඩ බලමි
ඉනික්බිති ලේ ගලන ඒ අකුරු
ඔප දමා ලෝකයට විසි කරමි.....
.
එවන් අකුරට බැඳෙන දහස් දන
"ඒ මමද....මා නොවෙද..." කියනු දැක....
රිදුම් දුන් මතක අමතක කරමි
සිතක් සෙනෙහසින් යළි පුරවමින්
නෙතු පියා සිත මගේ වසාළමි......
කිත්මා වාසනා දහනායක
විසිරි ❤️
විසිරි ❤️
අනේ ඇයි දෙයියනේ මේ කිවිඳියන් විප්‍රයෝගය පිළිබඳවම ලියන්නේ!? ඒ කොහොම උනත් "දුකම කොයි තං සතුටක් දෝ!?" කියලා සේනානායක වේරලියද්ද කියන නිසා ඉවසනවා. ඇත්තෙන්ම හොඳයි!
ReplyDeleteදුකම කොයිතරම් සතුටක්දෝ.....ආන්න ඒක තමා. ස්තුතියි හොඳේ
Delete+++++
ReplyDeletethank you
Delete+++++++++++
ReplyDeletethank you
Deleteකමෙන්ට් වලට රිප්ලයි නොදැමීම දඬුවම් ලැබිය හැකි වරදකි!
ReplyDeleteකොම්පිතරෙන්ම එන්න වෙනවනේ බ්ලොග්ගත වෙන්න .ඒකයි පමාව
Deleteලස්සනයි ...
ReplyDeleteස්තුතියි නංගි
Deleteලස්සනයි *************
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteලස්සනයි. අහිමිවීමත් හරි සුන්දරව විඳ ගන්නවනම්..
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteස්තුතියි ගොඩක්
ReplyDelete