සංසාර තීර්ථය මේ තරම් ගණඳුරුද
සුස්මකින් ගල්ගැහෙන තරමට
කිසිත් නොදැනෙන
කිසිත් නොහැඟෙන
හැඟීමක ඇවිද යමි
හැපි හැපී දිවෙන මිනිසුන් අතර
අර ඈත දිලි දිලෙන
ආලෝකයම නෙත රඳන
තරුවක්ව ඒ දිලෙන්නේ ...ඔබමද
ඇස් වසා අඳුරටම හුරුවෙමි
කවියකට ගිනිතබා එළියගෙන
මට පුරුදු ගමන් මග ම යමි
විසිරි
++++++
ReplyDeletethank you
Deleteලෝකයක් රුවිතෙට යද්දී ඔයයි විතරක් කොහොමෙයි පුරුදු විදියටම යන්නේ මෙයා? :)) ආ.. ඔයයි ඉස්සර ඉඳලම රුවිතෙටනේ ගියේ නෙහ්?
ReplyDeleteකොණක ඉඳන් පෝස්ට් ටිකට කමෙන්ට් කරන් කරන් යනවනේහ්...ස්තුතියි ඈ....
Delete