ඉපරණි පොත් පිටක
තවම මට සුවඳ දෙන
නුඹේ දෝතින් නෙලූ
ආදරේ වියැළි මල් පෙති..........
මට ...මගේ ජීවිතයේ විසිර ගිය සිහිනයන්...
යළි එකතු කල යුතුව ඇත...
ඒ අන් කිසිවක් නොව ...මගේ අකුරු කල හැඟීම්ය...
මට මාද අහිමි වීයැයි මට සිතෙන්නේ...කිසිවක්ම නොලියූ විටය...
ඉදින්...මට මා සොයා ගත යුතුව ඇත...
ඒ මේ අකුරු හරහා ය ....
මම ලියමි...ඔබ එය කියවූවත් නැතත්...මම ලියන්නෙමි...
ඒ මම විසිරි සිහිනයන් තුළ ජීවත් වන බැවිනි
20161022
‘‘මට මාද අහිමි වී යැයි සිතෙන්නේ කිසිවක්ම නොලියූ විට ය..‘‘
ReplyDeleteඇත්තම තමයි.. ඉතින් ලියමු.. අපි අපිව හොයා ගමු. අපි අපිව හිමි කරගනිමු.
කෙසේ හෝ එය කල යුතුයි තරූ...
Deleteඑ සිහිනය ඉටු ෙවෙ Wenakam balan innwa
ReplyDeleteඔබ මා සමග ඉන්නා බවත් දන්නවා මම
Deleteජීවිතය ඉදිරියට යන්නෙ ඇතැම් විට සිහින මත.. සමහර සිහින වියැකී යන අතරතුර තවත් සමහර සිහින යථාර්තයන් බවට පත්වෙනවා.."විසිරි සිහින" එක් කරගන්නට, ඔබගේ විසිරි සිහින සියල්ල යථාර්තයක්ම වේවායි පතනවා෴
ReplyDelete