Saturday, October 22, 2016

01.විසිරි සිහින තුළ .....

මගේ පලමු සටහන...



ඉපරණි පොත් පිටක
තවම මට සුවඳ දෙන
නුඹේ දෝතින් නෙලූ
ආදරේ වියැළි මල් පෙති..........


මට ...මගේ ජීවිතයේ විසිර ගිය සිහිනයන්...
යළි එකතු කල යුතුව ඇත...


ඒ අන් කිසිවක් නොව ...මගේ අකුරු කල හැඟීම්ය...

මට මාද අහිමි වීයැයි මට සිතෙන්නේ...කිසිවක්ම නොලියූ විටය...

ඉදින්...මට මා සොයා  ගත යුතුව ඇත...
ඒ මේ අකුරු හරහා ය ....


මම ලියමි...ඔබ එය කියවූවත් නැතත්...මම ලියන්නෙමි...
ඒ මම විසිරි සිහිනයන් තුළ ජීවත් වන බැවිනි



20161022

5 comments:

  1. ‘‘මට මාද අහිමි වී යැයි සිතෙන්නේ කිසිවක්ම නොලියූ විට ය..‘‘

    ඇත්තම තමයි.. ඉතින් ලියමු.. අපි අපිව හොයා ගමු. අපි අපිව හිමි කරගනිමු.

    ReplyDelete
    Replies
    1. කෙසේ හෝ එය කල යුතුයි තරූ...

      Delete
  2. එ සිහිනය ඉටු ‍ෙවෙ Wenakam balan innwa

    ReplyDelete
    Replies
    1. ඔබ මා සමග ඉන්නා බවත් දන්නවා මම

      Delete
  3. ජීවිතය ඉදිරියට යන්නෙ ඇතැම් විට සිහින මත.. සමහර සිහින වියැකී යන අතරතුර තවත් සමහර සිහින යථාර්තයන් බවට පත්වෙනවා.."විසිරි සිහින" එක් කරගන්නට, ඔබගේ විසිරි සිහින සියල්ල යථාර්තයක්ම වේවායි පතනවා෴

    ReplyDelete