තැනිතලා මල් තුහින
ඉසියුම්ම සොඳුරු තැන් කැටිව
එක්කොට තබා ගත් රූ
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා
දුරක සිට සෙනෙහසින් බලා උන් හැටි...
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....
විසිරි
❤
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....
විසිරි
❤
ඉසියුම්ම කියන්නෙ ලව්පූසාවගේ සතෙක්ද?
ReplyDeleteඉසියුම් කියන්නේ ඉතා සියුම් කියන එකට
Delete👍
ReplyDeleteස්තුතියි
Deletebeautuful poem
ReplyDeletethank you
Delete