Thursday, October 15, 2020

25. පසු වදන - සඳක් සේ

 




පසු වදන 


ඉතින් කලක් ගෙවී හෝ යලිත්කතාවේ ඉතිරි කොටස් ඔබ වෙත රැගෙන ආවෙමි.....මා විසින් ලියූ මුල්ම නවකතාව වන මෙය ඉතාම සරල එකක් බව කියනු කැමැත්තෙමි.ඉදින් ආදරය පමණක්ම ඉතිරි කොට යමි.....මේ කොටස් ඔබ කියවූ පසු මගේ දෙවනි කතාව රැගෙන එමි...


ස්තුතියි


මම 

විසිරි

7 comments:

  1. ආහ් ඉවර කරාද???
    ටිකක් කියවන්ට තියෙනවා කියවලා එන්නම්...
    සතුටුයි ඉවර කරපු එක අතරමග නතර නොකර...

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔන්න ඒක ඉවර කලා...ආයෙ ලියන්නේ තවත් ටිකක් දවස් අරන්

      Delete
  2. ඔයාගේ එෆ් බී පොස්ට් වගේ හරිම සොදුරු අවසානයක්.
    සුබ පතනවා තවත් මේ වගේ සුන්දර කථා ලියන්න....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මුහුණු පොතේ යන කතාව මේකෙත් දාන්න ....

    ReplyDelete