මගේ විෂය පථයට අදාල විවිධ ලිපි ලියවෙන්නේ වෙනම බ්ලොග් එකක ..ඒකට ඉතින් කියවන අයගේ දායකත්වය සෑහෙන්න අඩුයි.
ඉතින් මේ ආවේ පොඩි පබ්ලිසිටියක් එහෙම දීලා යන්නත් එක්ක
මේක කියවන අය ඉතින් ඒ පැත්තෙත් ගිහින් එන්න හොඳේ .....
ඔන්න පහළින් තියනවා යන්න ලින්ක් එක
Kithma Wasana Dahanayake - Occupational Therapist (occupationaltherapy1997.blogspot.com)
ඒකෙ ඉතින් තාම ලියල තියෙන්නේ ලිපි 42 යි
අන්තිමටම ලිව්ව සටහනේ ලින්ක් එකත් ඔන්න පහළින් අමුණනවා
42.මිනිසුන් ජීවිතය ගැන සිහින දැකීම අතහරින්නේ ඇයි ? (occupationaltherapy1997.blogspot.com)
කියවලා අදහස් ලියා යනවා නම් ඉතින් සතුටුයි...
මම
කිත්මා වාසනා දහනායක
(විසිරි සිහින)
හ්ම්... හොඳා හොඳා
ReplyDeleteබොහොම ස්තුතියි ඉතින්
Delete😁😁😁 ඒ පැත්තෙ ඇවිත් ගියා එක පාරක් ආයෙ එන්නම්කො...
ReplyDeleteදවල්ට කෑම වේලක් එහෙම සූදානම් කරල තියන්ට ඕනි හැබැයි🤗
බොහොම ස්තුතියි ඉතින්
Deleteදකුණේ කෑම වේලක්ම ලැහැස්ති කරන්නම්කො
දකුණෙ ඒව හොඳයි වමේ ඒවා හොඳා...යි😁🤗
Delete