ඔබේ දරුවා සහ ADHD සමග තරු සටහනක්
********************************
ADHD සහිත දරුවෙක් ගේ චර්‍යාවන් සම්බන්ධයෙන් දෙමවුපියන් දැනුවත් කිරීමේදී ඉතාමත් වටිනා දෙයක් තමයි Star chart එකක් පවත්වා ගෙන යාම..
.
අපි දරුවෙක්ට ADHD තිබුණත් නැතත් star chart එහෙම නැත්නම් තරු පුවරුවක් පවත්වා ගෙන යාම මගින් බොහෝ හොඳ ප්‍රතිචාරයක් ලබා ගන්න පුලුවන් ...විශේෂයෙන්ම ඔබගෙ දරුවා සමග වැඩ කටයුතු කිරීමේ යම් ගැටලු පවතින විට ධනාත්මක උනන්දු කිරීමක් positive reinforcement එකක් විදියට මෙය භාවිත කරන්න පුලුවන් ....
.
Star chart එකක් පවත්වා ගැනීම දවසකට , සතියකට හෝ මාසයකට එකක් ලෙස පවත්වා ගැනීම පහසු වෙනවා...දරුවාගෙන් දරුවාට මෙම අවශ්‍යතාවය වෙනස් හෙයින් ඔබ ඔබේ වෘත්තීය චිකිත්සක නිලධාරී හමුවෙන වෙලාවට අදාල තරු පුවරුව සාකච්ඡා කරමින් සකසා ගන්න....
.
මම මෙහිදී ඔබට ඒ ගැන ලියන්නේ ඉතාම සංක්ෂිප්ත සටහනක්....පොදු කාරණා සහිත ලිපියක්....
.
තරු පුවරුවක ඇති වැදගත් කම එය visual sign එකක් වීම...ඒ කියන්නේ දෘශ්‍ය සටහනක්...දරුවාට මෙය පැහැදිලිව පේන යමක්...එය bristal board එකක, white board එකක හෝ වෙනත් යම් පුවරුවක පවත්වාගැනීම ඉතා සුදුසුයි...ජංගමය සහ පරිගණකය පහසුවට යොදාගත්තත් එය ඒ තරම් විශාලනයකින් නොපෙනෙන නිසා අපේක්ෂා කරන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ....එය හැමවිටම දරුවාට හොඳින් පෙනෙන ඒ වගේම ඉරා කඩා දැමිය නොහැකි උසකින් තබන්න
සාමාන්‍යයෙන් ඔබේ දරුවා පාසල් හෝ පෙර පාසල් යන දරුවෙක් නම් ඔබට තරු පුවරුව පවත්වා ගෙන යන්න වෙන්නෙ ඔහු හෝ ඇය නිවසේ සිටින අනෙක් වෙලාවේදී...එම නිසා දරුවා වෙනුවෙන් ඔබ තරු ලබා දෙන ක්‍රියාකාරකම් මොනවාද යන්න ඔබ කලින් නිගමනයක් කරගත යුතු වෙනවා ....
දරුවාගේ චර්‍යා ව කියනදේට කෙලින්ම තරු ලකුණු ලබා දීම එපමණ සාර්ථක නැහැ...
උදාහරණයක් විදියට ...ඔන්න පුතා අද දඟ නොකර උන්නොත් මම තරුවක් දෙනවා කියන එක සාර්ථක මිම්මක් නොවෙයි...
දරුවෙක්ගේ චර්‍යාව මනින්න අවශ්‍ය වෙන්නේ දෛනික කටයුතු වල යෙදෙන අන්දම (ADL), සෙල්ලම් කිරීමේදී දක්වන හැසිරීම් රටා (play) සහ ඉගනීම් කටයුතු වලදී (educational ) ආදී ලෙසයි.....
.
ඔබේ වෘත්තීය චිකිත්සක නිලධාරියා සමග මේ සම්බන්ධව සාකච්ඡා කර වැඩ සටහනක් සාදාගන්න..
.
උදාහරණයක් ලෙස සතියක තරු සටහනක් ඔබ සකසන්නට යනවා නම් එම එක් දිනකට ඔබ දරුවගෙන් අපේක්ෂා කරන කාරණා ප්‍රමාණය තීරණයකට ගන්න...අපි හිතමු කාරණා දහයකට තරු දහයක් දිනකට ලැබෙනව කියල....එහෙම නම් සතියට තරු හැත්තෑවක් ඔහු/ ඇය ලබා ගන්න ඕන ...
.
මුලින්ම දරුවාට ඔබ අපේක්ෂා කරන ඔහුගේ සාර්ථක ඉසව් ගැන පහදාදෙන්න...
අද හොඳට උන්නොත් තරුවයි කියන්න එපා...ඒක අසාර්ථක පියවරක්...
ඇඟේ හලාගන්නෙ නැතුව..පිළිවෙලකට ආහාර ගන්න.....සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු කූඩයට දමන්න....ඒ ආකාරයේ නිශ්චිත ඉලක්ක පැහැදිලි ඉලක්ක දරුවාට ලබා දෙන්න.....
.
තරු පුවරුවේ රතු තරුව යෙදීම වඩා ම උචිත වෙනවා..සමහර අම්මලා නරක වැඩ වලට කලු තරුවකුත් යොදනවා නේද .? ඒක නම් සුදුසු නැති දෙයක් ....positive reinforcement එක අස්සට negative reinforcement එකක් දැම්මම දරුවාගෙන් අපේක්ෂිත ප්‍රතිපලය එන්නෙ නැහැ....ඒ නිසා කලුතරු යෙදීමෙන් වලකින්න...
.
දරුවාගෙන් අපේක්ෂිත යම් ක්‍රියාවක් දරුවා කරන්නේ නැත්නම් ඒ අදාල කොටුව හිස්ව තබන්න.....
අන්න ..මේ කොටුවට අද තරුව නැහැ ..පුතා සෙල්ලම් බඩු හැමතැනම විසිකලා නෙ.....දරුවා ඒක වටහාගනීවි....
.
ඒ වගේම සතියක් අවසානයේ ඔබ දරුවාට යම් reward එකක් දෙන්න ඉන්නවා නම්....මේ කරුණු මතක තබාගන්න...
✔️ reward එකක් කියන්නේ කප්පමක් අල්ලසක් නොවන බව
✔️ දරුවා හට වැඩසටහන මුලදීම දරුවාගෙන් අපේක්ෂිත හැසිරීම් සහ ක්‍රියාකාරකම් පහදාදිය යුතු බව
✔️ සාර්ථක සතියක් අවසානයේ දරුවාට උනන්දුකරවීමක් ලෙස ප්‍රයෝජනවත් ත්‍යාගයක් ලැබෙන බව
✔️ හැකි නම් එම ත්‍යාගයේ සේයාරුවක් තරු පුවරුවේ උඩින් අමුණන්න....
.
✔️ මේ ත්‍යාගය ඔහු කැමති ක්‍රීඩා පිටියකට යාම, රාත්‍රී ආහාරයක් සඳහා පිටට යාම, ප්‍රයෝජනවත් සෙල්ලම් බඩුවක් ලබාදීම ....ආදී දෙයක් වෙන්න පුලුවන්
✔️ අසාර්ථක වන ස්ථාන වලදී අදාල කොටු හිස්ව තබන්න...එය දරුවාට feed back එකක් (ප්‍රතිපෝෂණයක් ) වන්නට දෙන්න....
මේ ක්‍රියාවලිය මාසයක් පමණ කරගෙන යන අතර සතියකට හෝ දෙකකට වරක් ඔබේ වෘත්තීය චිකිත්සක වරයා හමුවී උපදෙස් ගන්න.....
.
දරුවෙක්ගේ චර්‍යා වන් නිවැරදි මගට ගන්නට ඉතාමත් පහසු ක්‍රම තියනවා....මානසික තත්ව වලින් පෙළෙන වැඩිහිටියන්හට යොදගන්නා තරු සටහන ට වඩා දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන විට යම් යම් වෙනස් කම් කල යුතු වෙනවා......
.
ඉතින් මේ සටහනට අදාළ ගැටලු ඇත්නම් විමසන්න...
ස්තුතියි
කිත්මා වාසනා දහනායක
දරුවා තරු ගැනත් උනන්දුවක් දක්වන්නැත්නම් මොකක්ද කරන්න පුළුවන්.. මම හුගක් දේවල් ට්‍රයි කළා ඒත් අසාර්තකයි..
ReplyDelete
ReplyDeleteReally nice and informative blog, keep it up buddy…
clipping path
takipciadresin.com - instagram takipçi satın al - takipcialdim.com - instagram takipçi satın al - smmpaketleri.com - tiktok takipçi satın al - instagram beğeni satın al - otomatikbegenisatinal.com - adresekleme.com - btcturk güvenilir mi - bitcoinhesabiacma.com - izlenme-satin-al.com - numarasmsonay.com - borsagazete.com - takipcisatinals.com - youtube izlenme satın al - google haritalara yer ekleme - altyapisizinternet.com - mikrofiber havlu - no deposit bonus forex 2021 - tiktok jeton hilesi - tiktok beğeni satın al - microsoft word indir - misli apk indir - binance güvenilir mi - binance güvenilir mi - binance güvenilir mi - guvenilirmiyasalmi.com - takipçi satın al - kimlik kaybetme cezası - engelli emekli maaşı hesaplama - sigorta için gerekli evraklar - ptt kart bakiyesi sorgulama - asker yol parası sorgulama - kapıda ödeme kargo gönderme - aile hekimi maaşları - esnaf odası kayıt ücreti - bankaların pos cihazı komisyon oranları - mikrofiber havlu
ReplyDeletetakipçi satın al
ReplyDeletetakipçi satın al
instagram takipçi satın al
marsbahis
ReplyDeletebetboo
sultanbet
marsbahis
betboo
sultanbet
seo fiyatları
ReplyDeletesaç ekimi
dedektör
instagram takipçi satın al
ankara evden eve nakliyat
fantezi iç giyim
sosyal medya yönetimi
mobil ödeme bozdurma
kripto para nasıl alınır
perde modelleri
ReplyDeletesms onay
mobil ödeme bozdurma
nft nasıl alınır
ankara evden eve nakliyat
trafik sigortası
dedektör
WEB SİTE KURMAK
Ask Kitaplari
smm panel
ReplyDeleteSMM PANEL
iş ilanları
instagram takipçi satın al
hirdavatciburada.com
beyazesyateknikservisi.com.tr
SERVİS
tiktok para hilesi
üsküdar lg klima servisi
ReplyDeletependik beko klima servisi
kadıköy alarko carrier klima servisi
kartal daikin klima servisi
ümraniye daikin klima servisi
kadıköy toshiba klima servisi
maltepe beko klima servisi
kadıköy beko klima servisi
kartal lg klima servisi