Tuesday, September 27, 2022

2022(04) ඔබ නොදුටු මසිත




ඉතින් පවසමි
ඔබට නොව
හිස් අහසට
කෑල මල් පිරි ගොමුවට
බටිති කූජන අහුරට
මම ඔබට පෙම් කල වග....
.
ඉතින් සසැළෙමි හිත මත
කියාගත නුහුණු මේ පෙම ගැන
ලියා තබනෙමි ඉතින් රහසෙම..
ඒ සොඳුරු වූ ඔබ ගැන ..
.
ඔබ ....කිසිදු විට නොකියවන
මේ මගේ සිතමය....

විසිරි ❤

2 comments:

  1. +++++++++++++++++++ ඇවිත් ගිය කියන්න වැට ගැහුවේ.පරණ ලවක් වගේ

    ReplyDelete
    Replies
    1. අන්න ඔයා කිව්වනේ එෆ්. බී . එකේ හුඟක් අය ලියන්නේ අච්චිඅම්මා උයපු කොස් වෑන්ජනේ ගැන විතරමයි කියල..ඔන්න මගේ බ්ලොගේ විස්තර ඊළඟ පොස්ට් එකේ ඇමිණුවා

      Delete