Tuesday, November 8, 2022

2022 (05) my other blog - invite all to read




මගේ විෂය පථයට අදාල විවිධ ලිපි ලියවෙන්නේ වෙනම බ්ලොග් එකක ..ඒකට ඉතින් කියවන අයගේ දායකත්වය සෑහෙන්න අඩුයි. 

ඉතින් මේ ආවේ පොඩි පබ්ලිසිටියක් එහෙම දීලා යන්නත් එක්ක 

මේක කියවන අය ඉතින් ඒ පැත්තෙත් ගිහින් එන්න හොඳේ .....

ඔන්න පහළින් තියනවා යන්න ලින්ක් එක 

Kithma Wasana Dahanayake - Occupational Therapist (occupationaltherapy1997.blogspot.com)


ඒකෙ ඉතින් තාම ලියල තියෙන්නේ ලිපි 42 යි 

අන්තිමටම ලිව්ව සටහනේ ලින්ක් එකත් ඔන්න පහළින් අමුණනවා 


42.මිනිසුන් ජීවිතය ගැන සිහින දැකීම අතහරින්නේ ඇයි ? (occupationaltherapy1997.blogspot.com)


කියවලා අදහස් ලියා යනවා නම් ඉතින් සතුටුයි...

මම 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)


5 comments:

  1. 😁😁😁 ඒ පැත්තෙ ඇවිත් ගියා එක පාරක් ආයෙ එන්නම්කො...

    දවල්ට කෑම වේලක් එහෙම සූදානම් කරල තියන්ට ඕනි හැබැයි🤗

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉතින්

      දකුණේ කෑම වේලක්ම ලැහැස්ති කරන්නම්කො

      Delete
    2. දකුණෙ ඒව හොඳයි වමේ ඒවා හොඳා...යි😁🤗

      Delete