ජීවිතය කියන්නේ තෑග්ගක්...ඒක අපිට උපදින කොටම ලෝකය..ස්වභාව ධර්මය දීලා එවන්නේ...
මම සඳුදා උදේ මගේ ජංගමයේ තියන ඩයරියේ ලිව්වා......I will work hard to keep this week more effective....කියලා...
ඒක මම ලිව්වෙ ස්ටේශන් එකට ආව ගමන්...
ඒක මම ලිව්වෙ ස්ටේශන් එකට ආව ගමන්...
නමුත් අද කෝච්චිය පරක්කුයි..බලද්දි ඒ එන අතරමග කෙනෙක් බෙල්ල තියලා....
ඒ තමයි ඒ කෙනා තමන්ගෙ ජීවිතය කියන ත්‍යාගය ප්‍රතික්ශේප කල අන්දම...
ඒ තමයි ඒ කෙනා තමන්ගෙ ජීවිතය කියන ත්‍යාගය ප්‍රතික්ශේප කල අන්දම...
සිය දිවි නසා ගැනීමක් කල කෙනාට ලෝකයම ඇඟිල්ල දිගු කරන්නේ මෝඩයෙක්..අනුවණකමක් කල කෙනෙක්...ආත්ම ශක්තිය නැත්තෙක්...ලෙසට..
නමුත් .....අපි ඕනම කෙනෙක්ට එවැනි අවස්තා එනවා..දරාගන්න උච්ඡම සීමාව පැන්නම වෙන්නෙ තමන් ගෙ ජීවිතය ත්‍යාගයක් ලෙස නොව හිරිහැරයක් ලෙස පෙනීම....
මිනිස්සු ඒ මිය ගිය කෙනා ගැන විවිධ කතා...රස කරමින්..නමුත් ..හෙට නෑ අද හවස වෙද්දි කාටත් ඕක මතක නෑ....
ඔබ ජීවත් විය යුත්තේත් මිය යායුත්තේත්...මිනිසුන්ගේ සිත් සතන්වලට සතුටක් දෙන මතකයක් ලෙස...ඇත්තෙන්ම ඔබ එසේ කරන්නේ නැත්නම් ඔබ ජීවත් වුණත් ඒක ත්‍යාගී ජීවිතයක් වෙන්නෙ නැහැ..
ඔබ ජීවිතය ත්‍යාගයක් ලෙස බාරගන්න...එය ලැබුණෙ ඔබට...කිසිම අයෙක්ට එය උදුරාගන්න ඉඩ දෙන්න එපා...
හැම දවසක්ම .....ඔබේ ඒ ත්‍යාගී ජීවිතයෙන් යමක් ලෝකයට දෙන්න.....
.බලන්න
ලෝකය හරිම ලස්සනට ඔබ එනකල් බලන් ඉන්නවා ......
..
හැම දවසක්ම .....ඔබේ ඒ ත්‍යාගී ජීවිතයෙන් යමක් ලෝකයට දෙන්න.....
.බලන්න
ලෝකය හරිම ලස්සනට ඔබ එනකල් බලන් ඉන්නවා ......
..
මම
විසිරි
විසිරි




